ග්‍රාම නිලධාරී ඇමතිය හැකි දුරකතන අංක පහත ඇමුණුමෙන් ලබාගන්න.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවතින ස්වභාවික ආපදාව වන්නේ කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇති වන ගංවතුර තත්ත්වයන් හා නායයෑමට ලක්වීමත්ය. මෙම අවස්ථාවන්ට මුහුණ දීම සඳහා, අදාළ වසම්වල ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය හා එක්ව සිදු කරනු ලැබේ.
ගංවතුර උවදුරට ලක්වන ග්‍රාම නිලධාරි වසම් පහත පරිදි වේ.
















