අපගේ දැක්ම

කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍යසේවයක් තුළින්  ප්‍රාදේශීය ජනතාවට උපරිම සේවය සැලසීම.

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම,තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, සියනෑ කෝරළයේ ගඟබඩ පත්තුවේ, දර්ශනීය භූමි භාගයක දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත.උතුරින් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, දකුණින් කැළණි ගඟෙන් ද, නැගෙනහිරින් කෑගල්ල දිස්ත්‍රික් මායිමෙන් හා රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද,බටහිරින් බියගම හා මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින් ද,මෙම කොට්ඨාසය මායින්ව පවතී.මෙම කොට්ඨාසයේ  විශාලත්වය වර්ග කි.මි. 178.3 ක් වන අතර බිම් ප්‍රමාණය හෙක්ටාර් 11709.2 කි.භෞතික පිහිටීම හා පරිසර තත්ත්ව අනුව මෙම කොට්ඨාසය කෘෂි ආර්ථික රටාවකට හිමිකම් කියයි.ග්‍රාම නිලධාරී වසම් 133 කින් සමන්විත වේ.

ආයතනයේ විකාශනය

  • ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශ ආරම්භ කිරීමේ දී පළමුවෙන් ඇතිකරන ලද උපදිසාපති කොට්ඨාශය ලෙස වෑකේ උපදිසාපති කොට්ඨාශය හැදින්විය හැකිය.

  • මුලදී ව්‍යවහාර කරන ලද වෑකේ උප දිසාපති කාර්යාලය යන්න 1992.10.29 දින සිට වෑකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙසටත්,පසුව මැතිවරණ කොට්ඨාශයේ නාම‍යෙන් හැඳින්විය යුතුය යන අදහසින් 1996.04.04 දින සිට දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ලෙසටත් පරිවර්ථනය කරන ලදී.
  • ග්‍රාම නිලධාරී වසම් 51කින් ආරම්භ වූ මෙම කොට්ඨාශය වර්තමානයේ ග්‍රාම නිලධාරී වසම් 133 කින් හා ගම් 168 කින් සමන් විත වේ.

1971 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
බර්ටි ජයසේකර මහතා 1971 1974
විමල් අමරසේකර මහතා 1974 1978
සු.හෙ.මු චන්ද්‍රසේන මහතා 1978 1978
බැස්ටියන් ලියනගේ මහතා 1978 1988
බැසිල් හැරිසන් පෙරේරා මහතා    
සේනානායක මහතා    
පී.ඒ අබේසේකර මහතා 1990 1992
ආරියදාස කුරේ මහතා 1992 1995
එච්.කේ ජයවර්ධන මහතා 1995 2001
සී.පී.ඩබ්ලිව්. ගුණතිලක මිය 2001 2011
එච්.ජී.ජේ.පී විජයසිරිවර්ධන මිය

2011

2019
එම්.ඩී.ජේ.ප්‍රසාද් මයා 2019  2020
එන්.ඒ.ඒ.එස්.නිශ්ශංකආරච්චි මයා 2020  

පුවත් සහ සිදුවීම්

27
දෙසැ2023
ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම්  උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් ...

25
ඔක්2023
සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල යාපනය...

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය

සංහිඳියා සංචාරය - යාපනය

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දොම්පෙ ප්‍රාදේශීය...

03
ජන2023
සියනෑ නිලදරු ප්‍රතිභා 2022

සියනෑ නිලදරු ප්‍රතිභා 2022

දොම්පෙ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත කාර්යාලයේ නිලධාරීන්ගේ...

27
දෙසැ2022
සිපිරි ගෙදරට නත්තල් ...

සිපිරි ගෙදරට නත්තල් ...

දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමෘද්ධි ප්‍රජා...

20
දෙසැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

ගීතය තුළින් ඔබ දකිමු දෙවන වැඩසටහන 2022.11.25...

28
නොවැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

මීතිරිගල කන්දවත්ත බන්ධනාගාර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන...

21
ඔක්2022
දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන -...

17
ඔක්2022
Build a house for Elder Person

Build a house for Elder Person

The initial opportunity to build a house...

« »
Scroll To Top