2022 වර් ෂය සදහා සංර්වධන යෝජනා

පරංගොඩ

  • බතික් කර්මාන්තය සදහා මූලික පුහුණුව සමග අවශ්‍ය උපකරණ ලබා දීම හා විවිධ ස්වයංරැකියා සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම.

පුංචි මණ්ඩාවල

  • පුංචි මණ්ඩාවල වසමේ පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයං රැකියා වල නිරතවන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම ( මල්වගාව ගෘහ කර්මාන්ත වඩු මේසන් සිල්ලර වෙළදාම ආදී )

අනුරාගොඩ

  • ස්වයං රැකියා ලාභීන්ට පුහුණු වැඩසටහන් පවත්වා, අවශ්‍ය උපකරණ ලබා දීම ( වඩු කර්මාන්තය, මේසන් වැඩ හා වෙනත් )
  • අනුරාගොඩ ග්‍රාම නිලධාරී වසමේ මිල්ලගහයාය මාර්ගය පස් පුරවා සංවර්ධනය කිරීම ( අනුරාගොඩ පුරාණ විහාරස්ථානයට ගමන් කරන වෙල මැද පාර)
  • වඩුවදෙණිය ආරාමයට යන මාර්ගය පස් පුරවා සංවර්ධනය කිරීම

අල්ලියවත්ත

  • අල්ලියවත්ත මාර්ගයේ සියලුම බෝක්කු ,පාලම අලුත්වැඩියා කිරීම
  • වෙල්යායේ පැති බැමි ඉදිකිරීම
  • කිරිඳිවැල ගම්පහ මාර්ගයේ අල්ලියවත්ත පාරට හැරෙන ස්ථානය පුළුල් කිරීම

ඇටඹගහ වත්ත

  • ඇටඹගහවත්ත ග්‍රාම නිලධාරී වසම සදහා සේවා පියසක් ඉදිකිරීම

ඉඳුරුගල්ල

  • ඉඳුරුගල්ල ග්‍රාම නිලධාරී වසමේ ස්වයං රැකියා සඳහා පහසුකම් සැපයීම තුලින් ජිවනතත්වය නගාසිටුවීමසංවර්ධනය කිරීම.

ඉහළ ලුණුගම

  • බතික් කර්මාන්ත පුහුණුව හා උපකරණ ලබා දීම

ඉහළ මිල්ලතේ

  • තුරුලිය සෙවන 3 වන පටුමඟ කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම

උඩගම

  • ස්වයං රැකියාලාභීන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා උපකරණ ලබා දීම (වඩු කර්මාන්තය, පෙදෙරේරු, මල් වැවීම)

උඩමාපිටිගම

  • පශු සම්පත් කෘෂිකාර්මික නිෂ්පාදන හා කර්මාන්ත හා සේවා අංශ වල ස්වයංරැකියා කරන්නන් සඳහා පහසුකම් සැපයීම

උඩවෙල

  • ප්‍රධාන මාර්ගයේ සිට අලබලන් කන්ද දක්වා මාර්ගය ඉදිකිරීම-
  • (අධික බෑවුමක් සහිත ස්ථානයකින් අංශක 45 ක් පමණ මාර්ගය ආරම්භ කිරීමට ඉතා අපහසු බැවින් වෙනත් විකල්ප ස්ථානයකින් මාර්ගය සූදානම් වුවත් එම රජයේ ඉඩම අනවසරයෙන් වගා කර ඇති අයගෙන් මාර්ගය කැපීමට විරෝධතාවක් පැන නැගීම)

කෑරගල

  • කෑරගල රාමනායක මාවතේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.

කුට්ටිවිල

  • ස්වයං රැකියාලාභීන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා උපකරණ ලබා දීම( වඩු මේසන් හා වෙනත් )

කිතුලකන්ද

  • කිතුලකන්ද ග්‍රාම නිලධාරී වසමේ බහුකාර්ය ගොඩනැගිල්ල නවීකරණය කර පුස්තකාලයක් සෑදීම

කුරුඳුහේන

  • මණ්ඩාවල මහින්ද ප්‍රාථමික විද්‍යාලයේ එළිමහන් පන්ති කාමරයක් ඉදිකිරීම හා ඔසුපැල උයනක් ඉදිකිරීම

කිරිමැටියවත්ත

  • විවිධ ස්වයං රැකියා වල නිරතවන්නන් සඳහා පුහුණු වැඩසටහන්  පවත්වා අවශ්‍ය උපකරණ ලබා දීම( පෙදරේරු මැහුම් සත්ව පාලනය විදුලිකාර්මික ඇළුමිණියම් හා වෙනත් )

කුමාරිමුල්ල

  • කුමාරිමුල්ල වසමේ පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා සදහා අවශ්‍ය දැනුම සහ උපකරණ ලබාදීම තුලින් ජිවනතත්වය නගාසිටුවීම

යකඹේ

  • යකඹේ වසමේ පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා ලාභීන්ට අවශ්‍ය උපකරණ ලබා දීම ( මැහුම් කෘෂිකර්ම වඩු සිල්ලර වෙළදාම ආදී )

කිරිවාන

  • විවිධ ස්වයංරැකියා කරන්නන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම ( සත්වපාලනය, කෘෂිකාර්මික හා වෙනත් )

නිකවල

  • පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා වල නියැලි පිරිස් වෙත ඒවා වැඩිදියුණුව සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම( මල් වගාව, ඇඳුම් මැසීම, බතික් කර්මාන්තය, වඩු කර්මාන්තය, සත්ව පාලනය හා වෙනත් )

කැන්දගොල්ල

  •  ජීවනෝපාය සංවර්ධන යටතේ, වඩු කර්මාන්තය, පෙදරේරු , බිම් මල්, සැලුන්,ඇලුමිනියන්, යකඩ, ගැරජ් වැඩ, වයරින් සහ රේඩියෝ, අත්කම් නිර්මාණ මාළු වෙළඳාම සඳහා පුහුණු වැඩසටහන් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම
  • 377/ඒ කැන්දගොල්ල ග්‍රාමසේවා වසමේ සේවා පියසක් ඉදිකිරීම

පූගොඩ

  • විවිධ ස්වයංරැකියාවල නිරතවන්නන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම ( මැහුම්,බිම්මල්, සත්ව පාලන හා වෙනත් )

එගොඩ පැලහැල

  • ගල් අමුණ 1 කණුව පාරේ නා ගස අසල තුංමන් හන්දියෙන් එන ජල පහරට කාණු හා බෝක්කු දැමීම

ගනේගොඩ

  • පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා ලාභීන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම ( බිමිමල් වගාව, සත්ව පාලනය, විසිතුරු මල් හා වෙනත් )

ගිරිදර

  • පුහුණු වැඩසටහන් පවත්වා කාබනික පොහොර නිෂ්පාදනය අවශ්‍ය අමුද්‍රව්‍ය කැබලි කිරීමේ යන්ත්‍රයක් ලබා දීම

ගුරුවල

  • පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා ලාභීන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම(මල් වගාව, ජංගම වෙළදාම හා වෙනත් )

ගනිහිගම-උතුර

  • විවිධ ස්වයංරැකියා කරන්නන් සඳහා  පුහුණු වැඩසටහනක් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම ( සත්වපාලනය, පෙදරේරු,වඩු කාර්මික, විසිතුරු මල්, පෙදරේරු කාර්මික, මෝටර් කාර්මික හා වෙනත් )

ගල්වලගොඩ

  • පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා වල යෙදෙන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම (සත්ව පාලනය, කෘෂිකාර්මික හා වෙනත් )

පරතාපකන්ද

  • පුහුණු වැඩසටහන් පවත්වා කෘෂිකර්මාන්තය ,පාංශු සම්පත්, සේවා ව්‍යාපෘති,නිෂ්පාදන සේවා,ඇඳුම් මැසීමේ යන ක්ෂේත්‍ර සඳහා නව ව්‍යවසායකයින් සඳහා උපකරණ ලබා දීම
  • සිලිඹිලියාවත්ත සුසාන භූමිය වටා කම්බි ගසා පාර දෙපස ගස් සිටුවීම

තිඹිරිගම

  • තිඹිරිගම ශ්‍රී සුදර්ශනාරාමය ඉදිරිපිට ඇති අඩක් නිමකර ඇති මාර්ගය ගොඩකර කොන්ක්‍රීට් කිරීම (වෙල මැදපාර)

තල්ගස්වත්ත

  • ස්වයං රැකියාලාභීන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා උපකරණ ලබා දීම( වඩු මේසන් හා වෙනත් )

දෙකටන

  • පුහුණු වැඩසටහන් පවත්වා හදුනාගන්නා ලද ස්වයංරැකියා ලාභීන් නගා සිටුවීම සඳහා අවශ්‍ය පරිදි උපකරණ ලබාදීම

දේගවත්ත

  • පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා ලාභීන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම(පෙදරේරු, මැහුම් හා වෙනත් )

දියවාල

  • දියවාල ග්‍රාම නිලධාරි වසමේ සේවා පියස ජන්ද මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ හැකි අයුරින් ප්‍රතිසංස්කරණය කිරීම හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරිම

රදාවාන-උතුර

  • ව්‍යවසාය සංවර්ධන, සේවා ව්‍යාපෘති, කෘෂි ආශ්‍රිත ව්‍යාපෘති, පශු සම්පත්, ආදි කටයුතුවල නියුතු පවුල් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා අවශ්‍යතාවය අනුව උපකරණ ලබා දීම
  • රදාවාන උතුර ග්‍රාමනිලධාරී වසමේ පිහිටි දිය බස්නා ඇලෙහි දැනට පවතින පැති බැම්ම දිගු කිරීම

නැදුන්ගොල්ල-උතුර

  • වන රෝපණ උද්‍යානයක් සකස් කිරීම සදහා සේවා පියස පිහිටි ඉඩමේ වැට ආවරණය කිරීම
  • ප්‍රජා ශාලා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය

නැදුන්ගොල්ල-දකුණ

  • නැදුන්ගොල්ල දකුණ වසමේ පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා උපකරණ ලබා දීම මගින් ජිවනතත්වය නගාසිටුවීම

බණ්ඩාරනායකපුර-බටහිර

  • 388/සී බණ්ඩාරණායකපුර බටහිර වසම සඳහා සේවා පියසක් සහිත ප්‍රජාශාලාවක් ඉදිකිරීම

බදුවත්ත

  • කාබනික පොහොර නිෂ්පාදන, මල් වගාව, බිම් මල් වගාව, විසිතුරු මසුන් ඇති කිරීම හා අලෙවිය අදී ස්වයං රැකියා වලට දිරි ගැන්වීමට මුල්‍යාධාර ලබා දීම

මැණික්ලන්ද

  • මැණික්ලන්ද ග්‍රාම නිලධාරී වසමේ විජේසේකර මාවතේ අතුරු මාර්ගයක් වන නිශාන්ත ප්‍රදීප්  මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරිම

මණ්ඩාවල-උතුර

  • මණ්ඩාවල උතුර වසමේ පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියාලාභීන්ට අවශ්‍ය උපකරණ ලබාදීම

මණ්ඩාවල-දකුණ

  • මණ්ඩාවල දකුණ වසමේ පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයං රැකියා වල නිරතවන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම ( මල්වගාව විසිතුරු මසුන් හා වෙනත්)

මදුරාව

  • පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා වල යෙදෙන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම (බිම්බල් වගාව, බුලත් වගාව, මැහුම්, රූපලාවන්‍ය හා වෙනත් ) හා කාබනික පොහොර නිෂ්පාදනය සඳහා  කැබලි කිරීමේ යන්ත්‍රයක් ලබාදීම.
  • මදුරාව ග්‍රාම නිලධාරි වසමේ මහගෙදරවත්ත වෙන්දේසි ඉඩමේ සේවා පියස  ඉදිකිරීම

මැද්දෙගම-උතුර

  • විවිධ ස්වයංරැකියා කරන්නන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම  ( සත්වපාලනය, කෘෂිකාර්මික හා වෙනත් )

නාමළුව

  • පුහුණු වැඩසටහන් පවත්වා ගෘහ ආශ්‍රිත කර්මාන්තකරුවන්ට (කුළුබඩු,මල් වගාව,මේසන්,වඩු,මැහුම්,සත්ත්ව පාලනය හා වෙනත් ) අවශ්‍ය උපකරණ ලබාදීම

මාහල්ලොලුව

  • කොට්ඨාශයේ විවිධ ස්වයංරැකියා ලාභීන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම හා පුහුණු වැඩසටහන් පවත්වා  (විසිතුරු මල් වගාව, සත්ව පාලනය, මැහුම  කර්මාන්තය හා වෙනත් )
  • මාහල්ලොලුව පන්සල පාරේ අංක 81/ඒ මාහල්ලොලුව කිරිඳිවැල ලිපිනයේ විමලාවතී මියගේ නිවස දෙසට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

රඹුටන්වත්ත

  • ස්වයං රැකියා ලාභීන් සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් පවත්වා උපකරණ ලබාදීම
  • රඹුටන් වත්ත ග්‍රාමනිලධාරී වසමේ සේවා පියසේ ඉතිරි වැඩ නිමකර සංවර්ධනය කිරීම

පැපිලියවල

  • විවිධ ස්වයං රැකියා කරන්නන් සඳහා පුහුණු වැඩසටහනක් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම ( සත්වපාලනය පෙදරේරු,වඩු කාර්මික,පෑස්සුම්,පින්තාරු හා වෙනත් )
  • පැපිළියවල ග්‍රාම නිලධාරී වසමේ එගොඩ පැපිළියවල ඇළේ පැතිබැම්ම සකස් කිරීම

වැලිකැටියවත්ත

  • පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා වල යෙදෙන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම (රූපලාවන්‍ය කාෂිකර්මය වඩු කර්මාන්තය පෙදරේරු හා අත්යන්ත්‍ර පේෂකර්මාන්තය  හා  වෙනත් )

වෙදගම

  • වෙදගම ස්වයං රැකියා සංසදය වෙත ස්වයං රැකියා ලාභීන්ට මී මැසි පෙට්ටි ලබාදීම හා එළු පැටවුන් ලබාදීම තුලින් ජිවන තත්වය නගාසිටුවීම

පුවත් සහ සිදුවීම්

27
දෙසැ2023
ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම්  උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් ...

25
ඔක්2023
සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල යාපනය...

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය

සංහිඳියා සංචාරය - යාපනය

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දොම්පෙ ප්‍රාදේශීය...

03
ජන2023
සියනෑ නිලදරු ප්‍රතිභා 2022

සියනෑ නිලදරු ප්‍රතිභා 2022

දොම්පෙ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත කාර්යාලයේ නිලධාරීන්ගේ...

27
දෙසැ2022
සිපිරි ගෙදරට නත්තල් ...

සිපිරි ගෙදරට නත්තල් ...

දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමෘද්ධි ප්‍රජා...

20
දෙසැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

ගීතය තුළින් ඔබ දකිමු දෙවන වැඩසටහන 2022.11.25...

28
නොවැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

මීතිරිගල කන්දවත්ත බන්ධනාගාර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන...

21
ඔක්2022
දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන -...

17
ඔක්2022
Build a house for Elder Person

Build a house for Elder Person

The initial opportunity to build a house...

« »
Scroll To Top