සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන

2021 අයවැය යෝජනාවන්ට අනුව දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ගම්මානවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් කේන්ද්‍රකර ගනිමින් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන 4 ක් පිහිටුවා සාර්ථකව නිෂ්පාදන හා සේවා කටයුතු සිදුකරමින් පවතී.

1.විසිතුරු මල් පැල හා ගෙවතුවගා නිෂ්පාදන ගම්මානය 395 /B කුරුදුහේන ගම්මානයේ ස්ථාපිත කරන ලදී.

IMG 20220913 WA0119

2.408 /A වානළුවාව දකුණ සමෘද්ධි බිම්මල් ගම්මානය පිහිටුවීම.

IMG 20220913 WA0065IMG 20220913 WA0062

3.377/A/B/C කුට්ටිවිල,තල්ගස්වත්ත,කැන්දගොල්ල ගම්වල බටපැළලි නිෂ්පාදන හා බට ආශ්‍රිත විසිතුරු භාණ්ඩ නිෂ්පාදන ගම්මානය පිහිටුවීම.

IMG 20220913 WA0015

4.වාහන අලුත්වැඩියා හා සේවා කිරීමේ පොකුරු ගම්මානය බෝගහවත්ත හා දියවාල හා බණ්ඩාරනායකපුර නැගෙනහිර හා බටහිර ගම්මානය වල පිහිටුවීම.

IMG 20220913 WA0013

විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන්

1.404 ඉන්දොළමුල්ල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ වැඩිහිටි නිවාසයේ වැසිකිලියක් ඉදිකිරීම.

2.ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය සඳහා තෙවන මහලේ දේශනාගාරයට සහ ධාතු මන්දිරය පිවිසීම සඳහා ආනතිය සහිත පාලමක් තැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම

3.පල්ලේගම ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ ඉදිකිරිම්  කටයුතු සඳහා

4.බප/ගම්/දෙකටන ප්‍රාථමික විද්‍යාලයේ පාසල් ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම 3 වන අදියර

5.දෙකටන ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය වටා ඇති කාණු පද්ධතියේ කොටසක් සඳහා දැල් ආවරණ යෙදීම

ගම සමග පිළිසදරක් වැඩසටහන

2022 ගමසමග පිලිසදර වැඩසටහන යටතේ මාර්ග කිහිපයක් කොන්ක්‍රීට් කිරීම හා සේවාපියසක් ඉදිකිරිම මූලික ආරම්බයක් ලබාගත් අතර ස්වයං රැකියාලාභීන් සදහා උපකරන ලබාදීම සිදුවිය.

5664e543 54bc 407a a909 e97146c36108

පුවත් සහ සිදුවීම්

27
දෙසැ2023
ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම්  උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් ...

25
ඔක්2023
සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල යාපනය...

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය

සංහිඳියා සංචාරය - යාපනය

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දොම්පෙ ප්‍රාදේශීය...

03
ජන2023
සියනෑ නිලදරු ප්‍රතිභා 2022

සියනෑ නිලදරු ප්‍රතිභා 2022

දොම්පෙ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත කාර්යාලයේ නිලධාරීන්ගේ...

27
දෙසැ2022
සිපිරි ගෙදරට නත්තල් ...

සිපිරි ගෙදරට නත්තල් ...

දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමෘද්ධි ප්‍රජා...

20
දෙසැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

ගීතය තුළින් ඔබ දකිමු දෙවන වැඩසටහන 2022.11.25...

28
නොවැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

මීතිරිගල කන්දවත්ත බන්ධනාගාර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන...

21
ඔක්2022
දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන -...

17
ඔක්2022
Build a house for Elder Person

Build a house for Elder Person

The initial opportunity to build a house...

« »
Scroll To Top