2022 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.
| තනතුර | වැටුප් කේතය | මධ්‍යම රජය | පුරප්පාඩු | |
| අනුමත | දැනට සිටින | |||
| ජ්‍යෙෂ්ඨ මට්ටම | ||||
| ප්‍රාදේශීය ලේකම් | SL 1- 2016 | 01 | 01 | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | SL 1- 2016 | 01 | 01 |
- |
| ගණකාධිකාරී | SL 1- 2016 | 01 | 01 |
- |
| සහකාර අධ්යක්ෂ (සැලසුම්) | SL 1- 2016 | 02 | 02 | - |
| තෘතීය මට්ටම | ||||
| අධිශ්‍රේණි කළමනාකරණ සහකාර | MN 7-2016 | 01 | 01 | - |
| අධිශ්‍රේණි ග්‍රාම නිලධාරී |
MN 7-2016 | 01 | 01 | - |
| ද්විතිය මට්ටම | ||||
| සංවර්ධන නිලධාරී(කාර්යාල ගත) | MN 4-2016 | 23 | 26 | - |
| සංවර්ධන නිලධාරී(ක්ෂේත්‍ර) | MN 4-2016 | 133 | 133 | - |
| සංවර්ධන නිලධාරී(කාර්යාල ගත-සැලසුම්) | MN 4-2016 | - | - | - |
| සංවර්ධන සම්බන්ධීකරණ | MN 4-2016 | 01 | 01 | |
| කළමනාකරණ සහකාර | MN 2-2016 | 32 | 32 | - |
| ශ්‍රී ලංකා තාක්ෂණ සේවය | MN 3-2016 | 02 | 02 | - |
| ශ්‍රී ලංකා තාක්ෂණ සහයක සේවය | MT 1-2016 | 01 | 01 | - |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව | MT1-2016 | 01 | 01 | - |
| ග්‍රාම නිලධාරී | MN 2-2016 | 133 | 109 | 24 |
| ප්‍රාථමික මට්ටම | ||||
| කාර්යාල කාර්ය සහායක | PL 1-2016 | 07 | 05 | 02 |
| රියදුරු | PL 3-2016 | 02 | 02 | - |
















