දොම්පෙ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත කාර්යාලයේ නිලධාරීන්ගේ කලා හැකියා ප්‍රභාමත් වන්නාවූ ගැමි පරිසරයක් හා තාක්ෂණය එකට එකතු කරමින් වෙනස්ම ආරෙක නැටුම් ගැයුම් වැයුම් පිරි ප්‍රාසාංගික සැදෑව 2002.12.30 දින සවස 5.00 සිට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.




ගීතය තුළින් ඔබ දකිමු දෙවන වැඩසටහන 2022.11.25 දින මහර බන්ධනාගාරයේදී සිදු කෙරුණි.


දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමෘද්ධි ප්‍රජා මූල බැංකුව එක්ව මීතිරිගල කන්දවත්ත එළිමහන් බන්ධනාගාර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකයින් වෙනුවෙන් නත්තල් උත්සවය.


මීතිරිගල කන්දවත්ත බන්ධනාගාර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකයන් වෙනුවෙන් දියත් කරන වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් ලෙස "ගීතය තුළින් ඔබ දකිමු" රසවින්දන වැඩසටහන 2022.11.05 දින ප්‍රාදේශිය ලේකම්තුමාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක විය.


















