දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඩෙංගු සම්බන්ධයෙන් පැමිණිලි වේ නම්, 033-2267167 දුරකථන අංකයට දැනුම් දෙන්න.
තවත් කියවන්න: දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඩෙංගු මර්ධනය
2020 වර්ෂයට අදාළව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ කොට්ඨාශ දින රැස්වීම් පහත සඳහන් පරිදි දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පෙ.ව 9.00 ට පැවැත්වේ.
| මාසය | දිනය |
| ජනවාරි | 28 |
| පෙබරවාරි | 25 |
| මාර්තු | 24 |
| අප්‍රේල් | 28 |
| මැයි | 26 |
| ජුනි | 23 |
| ජූලි | 28 |
| අගෝස්තු | 25 |
| සැප්තැම්බර් | 22 |
| ඔක්තෝබර් | 27 |
| නොවැම්බර් | 24 |
| දෙසැම්බර් | 22 |
තවත් කියවන්න: 2020 වර්ෂයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ කොට්ඨාශ දින රැස්වීම්
වර්ෂාපතනය, ගංඟාවල ජලමට්ටම්, නාය යෑම් පිලිබද අනතුරු ඇඟවීම් හා ආපදා කළමණාකරණ හා සහන සේවා කටයුතු පිලිබද තොරතුරු
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදා කළමණාකරණ සැලැස්ම හා අදාළ දුරකතන අංක
ගංඟාවල ජලමට්ටම් පිලිබද තොරතුරු - වාර්මාර්ග දෙපාර්තමේන්තුව
නාය යෑම් පිලිබද අනතුරු ඇඟවීම් - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
වර්ෂාපතනය හා කළගුණ අනාවැකි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
අවශ්‍ය ආකෘතිපත්‍ර- ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය
කෘෂිකර්ම කමිටු රැස්වීම්
2018 වර්ෂය අදාළව ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු රැස්වීම් පහත සඳහන් පරිදි සියළුම කෘෂිකර්ම නිෂ්පාදන පරීක්ෂණ සහකාර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පෙ.ව 9.30 ට පැවැත්වේ.
| මාසය | දිනය |
| මාර්තු | 16 |
| මැයි |
18 |
| ජුලි |
20 |
| සැප්තැම්බර් | 21 |
| නොවැම්බර් |
16 |
















