|
|
|
![]() |
A statue of Alagiyawanna Mukawetti, a Seethawaka-era poet and scholar who lived in the Hiswella village in the Dompe Divisional Secretariat Division, was unveiled at the office premises on 2021.12.08 on a concept by Dompe Divisional Secretary NAAS Nissankarachchi.
බස්නාහිර පළාතේ සියලුම පදිංචිකරුවන් සඳහා එන්නත් ලබා ගැනීමට වේලාවක් වෙන් කර ගැනීම අන්තර්ජාලය ඔස්සේ ඉතා පහසුවෙන් සිදුකිරීමට හැකිවන අතර පහත වෙබ් අඩවිය ඔස්සේ බස්නාහිර පළාතේ ඔබට එන්නත්කරණයට වේලාව වෙන්කළ හැකි වේ.
මෙම සේවාව ICTA ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වේ.
පහත සබැදිය මගින් ලියාපදිංචිය සදහා පිවිසෙන්න.
දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ තොරතුරු කඩිනමින් ලබාගැනීමට දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල facebook
පිටුව වෙත පිවිසෙන්න.





















