දොම්පෙ ප්රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත කාර්යාලයේ නිලධාරීන්ගේ කලා හැකියා ප්රභාමත් වන්නාවූ ගැමි පරිසරයක් හා තාක්ෂණය එකට එකතු කරමින් වෙනස්ම ආරෙක නැටුම් ගැයුම් වැයුම් පිරි ප්රාසාංගික සැදෑව 2002.12.30 දින සවස 5.00 සිට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.
























