විශ්‍රාම වැටුප් අංශය තුලින් විශ්‍රාමික ප්‍රජාව වෙත සිදුකරනු ලබන කාර්යයන්

  • සිවිල් හා හමුදා විශ්‍රාම වැටුප් කාර්යයන්
    • විශ්‍රාම වැටුප් ලිපිගොනුව ලද පසු විශ්‍රාමික ප්‍රකාශ පත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තා ලබාගැනීම.
    • විශ්‍රාම ගොස් වසර දහය සම්පූර්ණ වූ පසු දස අවුරුදු වැටුප් සංශෝධනය කිරීම හා වෙනත් විශ්‍රාම වැටුප් සංශෝධන සිදු කිරීම.
    • විශ්‍රාමිකයා මියගිය පසු මාසික විශ්‍රාම වැටුප් උරුම කරුවන් වෙත ගෙවීම් කිරීම.
    • විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම.
  • වැන්දඹු/වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් කාර්යයන්
    • විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹුව / වැන්දඹු පුරුෂයා වෙත වැන්දඹු/වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් සැකසීම.
    • මව පියා දෙදෙනාම නොමැති අවස්ථාක දී අවුරුදු 26 ට අඩු රැකියා විරහිත දරුවන් වෙත අනත් දරු විශ්‍රාම වැටුප් සැකසීම.
    • ආබාධිත විශ්‍රාම වැටුප් ගෙවීමට අදාල මූලික පරීක්ෂණ සිදු කිරීම.
    • වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අනත් දරුවන්ගේ බැංකු පොත් නිදහස් කිරීම.
  • පොදු කාර්යයන්
    • විශ්‍රාමිකයන් සඳහා දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම.විශ්‍රාමිකයන් වෙත වාර්ෂිකව දුම්රිය බලපත්‍ර කට්ටල තුනක් නිකුත් කිරීම කරනු ලබයි.
    • වාර්ෂික පදිංචි සහතික ලබා ගැනීම.
    • වැටුප් වාර්තා ලබා ගැනීම.

 

 

2022 වර්ෂයේ විශ්‍රාම වැටුප් ගෙවීම

2022 වර්ෂයේ මාසික විශ්‍රාම වැටුප් ගෙවීම පහත සඳහන් දිනයන් හි සිදුකෙරේ.

මාසය දිනය
ජනවාරි 07 සිකුරාදා
පෙබරවාරි 10 බ්‍රහස්පතින්දා
මාර්තු 10 බ්‍රහස්පතින්දා
අප්‍රේල් 08 සිකුරාදා
මැයි 10 අඟහරුවාදා
ජුනි 10 සිකුරාදා
ජූලි 08 සිකුරාදා
අගෝස්තු 10 බදාදා
සැප්තැම්බර් 09 සිකුරාදා
ඔක්තෝබර් 06 බ්‍රහස්පතින්දා
නොවැම්බර් 10 බ්‍රහස්පතින්දා
දෙසැම්බර් 09 සිකුරාදා

පුවත් සහ සිදුවීම්

27
දෙසැ2023
ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම්  උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් ...

25
ඔක්2023
සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල යාපනය...

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය

සංහිඳියා සංචාරය - යාපනය

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දොම්පෙ ප්‍රාදේශීය...

03
ජන2023
සියනෑ නිලදරු ප්‍රතිභා 2022

සියනෑ නිලදරු ප්‍රතිභා 2022

දොම්පෙ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත කාර්යාලයේ නිලධාරීන්ගේ...

27
දෙසැ2022
සිපිරි ගෙදරට නත්තල් ...

සිපිරි ගෙදරට නත්තල් ...

දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමෘද්ධි ප්‍රජා...

20
දෙසැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

ගීතය තුළින් ඔබ දකිමු දෙවන වැඩසටහන 2022.11.25...

28
නොවැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

මීතිරිගල කන්දවත්ත බන්ධනාගාර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන...

21
ඔක්2022
දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන -...

17
ඔක්2022
Build a house for Elder Person

Build a house for Elder Person

The initial opportunity to build a house...

« »
Scroll To Top