2020 වර්ෂයට අදාළව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ කොට්ඨාශ දින රැස්වීම් පහත සඳහන් පරිදි දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පෙ.ව 9.00 ට පැවැත්වේ.
| මාසය | දිනය |
| ජනවාරි | 28 |
| පෙබරවාරි | 25 |
| මාර්තු | 24 |
| අප්‍රේල් | 28 |
| මැයි | 26 |
| ජුනි | 23 |
| ජූලි | 28 |
| අගෝස්තු | 25 |
| සැප්තැම්බර් | 22 |
| ඔක්තෝබර් | 27 |
| නොවැම්බර් | 24 |
| දෙසැම්බර් | 22 |




















