කෘෂිකර්ම කමිටු රැස්වීම්
2018 වර්ෂය අදාළව ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු රැස්වීම් පහත සඳහන් පරිදි සියළුම කෘෂිකර්ම නිෂ්පාදන පරීක්ෂණ සහකාර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පෙ.ව 9.30 ට පැවැත්වේ.
| මාසය | දිනය |
| මාර්තු | 16 |
| මැයි |
18 |
| ජුලි |
20 |
| සැප්තැම්බර් | 21 |
| නොවැම්බර් |
16 |




















