-
මුල් පිටුව
-
පුවත් සහ සිදුවීම්
- Main Menu
සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන
2021 අයවැය යෝජනාවන්ට අනුව දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ගම්මානවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් කේන්ද්‍රකර ගනිමින් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන 4 ක් පිහිටුවා සාර්ථකව නිෂ්පාදන හා සේවා කටයුතු සිදුකරමින් පවතී.
1.විසිතුරු මල් පැල හා ගෙවතුවගා නිෂ්පාදන ගම්මානය 395 /B කුරුදුහේන ගම්මානයේ ස්ථාපිත කරන ලදී.

2.408 /A වානළුවාව දකුණ සමෘද්ධි බිම්මල් ගම්මානය පිහිටුවීම.


3.377/A/B/C කුට්ටිවිල,තල්ගස්වත්ත,කැන්දගොල්ල ගම්වල බටපැළලි නිෂ්පාදන හා බට ආශ්රිත විසිතුරු භාණ්ඩ නිෂ්පාදන ගම්මානය පිහිටුවීම.

4.වාහන අලුත්වැඩියා හා සේවා කිරීමේ පොකුරු ගම්මානය බෝගහවත්ත හා දියවාල හා බණ්ඩාරනායකපුර නැගෙනහිර හා බටහිර ගම්මානය වල පිහිටුවීම.

විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන්
1.404 ඉන්දොළමුල්ල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ වැඩිහිටි නිවාසයේ වැසිකිලියක් ඉදිකිරීම.
2.ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය සඳහා තෙවන මහලේ දේශනාගාරයට සහ ධාතු මන්දිරය පිවිසීම සඳහා ආනතිය සහිත පාලමක් තැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම
3.පල්ලේගම ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ ඉදිකිරිම් කටයුතු සඳහා
4.බප/ගම්/දෙකටන ප්‍රාථමික විද්‍යාලයේ පාසල් ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම 3 වන අදියර
5.දෙකටන ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය වටා ඇති කාණු පද්ධතියේ කොටසක් සඳහා දැල් ආවරණ යෙදීම
2022 වර් ෂය සදහා සංර්වධන යෝජනා
පරංගොඩ
- බතික් කර්මාන්තය සදහා මූලික පුහුණුව සමග අවශ්‍ය උපකරණ ලබා දීම හා විවිධ ස්වයංරැකියා සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම.
පුංචි මණ්ඩාවල
- පුංචි මණ්ඩාවල වසමේ පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයං රැකියා වල නිරතවන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම ( මල්වගාව ගෘහ කර්මාන්ත වඩු මේසන් සිල්ලර වෙළදාම ආදී )
අනුරාගොඩ
- ස්වයං රැකියා ලාභීන්ට පුහුණු වැඩසටහන් පවත්වා, අවශ්‍ය උපකරණ ලබා දීම ( වඩු කර්මාන්තය, මේසන් වැඩ හා වෙනත් )
- අනුරාගොඩ ග්‍රාම නිලධාරී වසමේ මිල්ලගහයාය මාර්ගය පස් පුරවා සංවර්ධනය කිරීම ( අනුරාගොඩ පුරාණ විහාරස්ථානයට ගමන් කරන වෙල මැද පාර)
- වඩුවදෙණිය ආරාමයට යන මාර්ගය පස් පුරවා සංවර්ධනය කිරීම
අල්ලියවත්ත
- අල්ලියවත්ත මාර්ගයේ සියලුම බෝක්කු ,පාලම අලුත්වැඩියා කිරීම
- වෙල්යායේ පැති බැමි ඉදිකිරීම
- කිරිඳිවැල ගම්පහ මාර්ගයේ අල්ලියවත්ත පාරට හැරෙන ස්ථානය පුළුල් කිරීම
ඉඳුරුගල්ල
- ඉඳුරුගල්ල ග්‍රාම නිලධාරී වසමේ ස්වයං රැකියා සඳහා පහසුකම් සැපයීම තුලින් ජිවනතත්වය නගාසිටුවීමසංවර්ධනය කිරීම.
උඩගම
- ස්වයං රැකියාලාභීන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා උපකරණ ලබා දීම (වඩු කර්මාන්තය, පෙදෙරේරු, මල් වැවීම)
උඩමාපිටිගම
- පශු සම්පත් කෘෂිකාර්මික නිෂ්පාදන හා කර්මාන්ත හා සේවා අංශ වල ස්වයංරැකියා කරන්නන් සඳහා පහසුකම් සැපයීම
උඩවෙල
- ප්‍රධාන මාර්ගයේ සිට අලබලන් කන්ද දක්වා මාර්ගය ඉදිකිරීම-
- (අධික බෑවුමක් සහිත ස්ථානයකින් අංශක 45 ක් පමණ මාර්ගය ආරම්භ කිරීමට ඉතා අපහසු බැවින් වෙනත් විකල්ප ස්ථානයකින් මාර්ගය සූදානම් වුවත් එම රජයේ ඉඩම අනවසරයෙන් වගා කර ඇති අයගෙන් මාර්ගය කැපීමට විරෝධතාවක් පැන නැගීම)
කුට්ටිවිල
- ස්වයං රැකියාලාභීන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා උපකරණ ලබා දීම( වඩු මේසන් හා වෙනත් )
කුරුඳුහේන
- මණ්ඩාවල මහින්ද ප්‍රාථමික විද්‍යාලයේ එළිමහන් පන්ති කාමරයක් ඉදිකිරීම හා ඔසුපැල උයනක් ඉදිකිරීම
කිරිමැටියවත්ත
- විවිධ ස්වයං රැකියා වල නිරතවන්නන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා අවශ්‍ය උපකරණ ලබා දීම( පෙදරේරු මැහුම් සත්ව පාලනය විදුලිකාර්මික ඇළුමිණියම් හා වෙනත් )
කුමාරිමුල්ල
- කුමාරිමුල්ල වසමේ පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා සදහා අවශ්‍ය දැනුම සහ උපකරණ ලබාදීම තුලින් ජිවනතත්වය නගාසිටුවීම
යකඹේ
- යකඹේ වසමේ පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා ලාභීන්ට අවශ්‍ය උපකරණ ලබා දීම ( මැහුම් කෘෂිකර්ම වඩු සිල්ලර වෙළදාම ආදී )
කිරිවාන
- විවිධ ස්වයංරැකියා කරන්නන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම ( සත්වපාලනය, කෘෂිකාර්මික හා වෙනත් )
නිකවල
- පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා වල නියැලි පිරිස් වෙත ඒවා වැඩිදියුණුව සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම( මල් වගාව, ඇඳුම් මැසීම, බතික් කර්මාන්තය, වඩු කර්මාන්තය, සත්ව පාලනය හා වෙනත් )
කැන්දගොල්ල
- ජීවනෝපාය සංවර්ධන යටතේ, වඩු කර්මාන්තය, පෙදරේරු , බිම් මල්, සැලුන්,ඇලුමිනියන්, යකඩ, ගැරජ් වැඩ, වයරින් සහ රේඩියෝ, අත්කම් නිර්මාණ මාළු වෙළඳාම සඳහා පුහුණු වැඩසටහන් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම
- 377/ඒ කැන්දගොල්ල ග්‍රාමසේවා වසමේ සේවා පියසක් ඉදිකිරීම
පූගොඩ
- විවිධ ස්වයංරැකියාවල නිරතවන්නන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම ( මැහුම්,බිම්මල්, සත්ව පාලන හා වෙනත් )
ගනේගොඩ
- පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා ලාභීන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම ( බිමිමල් වගාව, සත්ව පාලනය, විසිතුරු මල් හා වෙනත් )
ගිරිදර
- පුහුණු වැඩසටහන් පවත්වා කාබනික පොහොර නිෂ්පාදනය අවශ්‍ය අමුද්‍රව්‍ය කැබලි කිරීමේ යන්ත්‍රයක් ලබා දීම
ගුරුවල
- පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා ලාභීන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම(මල් වගාව, ජංගම වෙළදාම හා වෙනත් )
ගනිහිගම-උතුර
- විවිධ ස්වයංරැකියා කරන්නන් සඳහා පුහුණු වැඩසටහනක් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම ( සත්වපාලනය, පෙදරේරු,වඩු කාර්මික, විසිතුරු මල්, පෙදරේරු කාර්මික, මෝටර් කාර්මික හා වෙනත් )
ගල්වලගොඩ
- පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා වල යෙදෙන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම (සත්ව පාලනය, කෘෂිකාර්මික හා වෙනත් )
පරතාපකන්ද
- පුහුණු වැඩසටහන් පවත්වා කෘෂිකර්මාන්තය ,පාංශු සම්පත්, සේවා ව්‍යාපෘති,නිෂ්පාදන සේවා,ඇඳුම් මැසීමේ යන ක්ෂේත්‍ර සඳහා නව ව්‍යවසායකයින් සඳහා උපකරණ ලබා දීම
- සිලිඹිලියාවත්ත සුසාන භූමිය වටා කම්බි ගසා පාර දෙපස ගස් සිටුවීම
තිඹිරිගම
- තිඹිරිගම ශ්‍රී සුදර්ශනාරාමය ඉදිරිපිට ඇති අඩක් නිමකර ඇති මාර්ගය ගොඩකර කොන්ක්‍රීට් කිරීම (වෙල මැදපාර)
තල්ගස්වත්ත
- ස්වයං රැකියාලාභීන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා උපකරණ ලබා දීම( වඩු මේසන් හා වෙනත් )
දෙකටන
- පුහුණු වැඩසටහන් පවත්වා හදුනාගන්නා ලද ස්වයංරැකියා ලාභීන් නගා සිටුවීම සඳහා අවශ්‍ය පරිදි උපකරණ ලබාදීම
දේගවත්ත
- පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා ලාභීන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම(පෙදරේරු, මැහුම් හා වෙනත් )
දියවාල
- දියවාල ග්‍රාම නිලධාරි වසමේ සේවා පියස ජන්ද මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ හැකි අයුරින් ප්‍රතිසංස්කරණය කිරීම හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරිම
රදාවාන-උතුර
- ව්‍යවසාය සංවර්ධන, සේවා ව්‍යාපෘති, කෘෂි ආශ්රිත ව්‍යාපෘති, පශු සම්පත්, ආදි කටයුතුවල නියුතු පවුල් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා අවශ්‍යතාවය අනුව උපකරණ ලබා දීම
- රදාවාන උතුර ග්‍රාමනිලධාරී වසමේ පිහිටි දිය බස්නා ඇලෙහි දැනට පවතින පැති බැම්ම දිගු කිරීම
නැදුන්ගොල්ල-උතුර
- වන රෝපණ උද්‍යානයක් සකස් කිරීම සදහා සේවා පියස පිහිටි ඉඩමේ වැට ආවරණය කිරීම
- ප්‍රජා ශාලා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය
නැදුන්ගොල්ල-දකුණ
- නැදුන්ගොල්ල දකුණ වසමේ පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා උපකරණ ලබා දීම මගින් ජිවනතත්වය නගාසිටුවීම
බදුවත්ත
- කාබනික පොහොර නිෂ්පාදන, මල් වගාව, බිම් මල් වගාව, විසිතුරු මසුන් ඇති කිරීම හා අලෙවිය අදී ස්වයං රැකියා වලට දිරි ගැන්වීමට මුල්‍යාධාර ලබා දීම
මැණික්ලන්ද
- මැණික්ලන්ද ග්‍රාම නිලධාරී වසමේ විජේසේකර මාවතේ අතුරු මාර්ගයක් වන නිශාන්ත ප්‍රදීප් මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරිම
මණ්ඩාවල-දකුණ
- මණ්ඩාවල දකුණ වසමේ පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයං රැකියා වල නිරතවන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම ( මල්වගාව විසිතුරු මසුන් හා වෙනත්)
මදුරාව
- පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා වල යෙදෙන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම (බිම්බල් වගාව, බුලත් වගාව, මැහුම්, රූපලාවන්‍ය හා වෙනත් ) හා කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කැබලි කිරීමේ යන්ත්‍රයක් ලබාදීම.
- මදුරාව ග්‍රාම නිලධාරි වසමේ මහගෙදරවත්ත වෙන්දේසි ඉඩමේ සේවා පියස ඉදිකිරීම
මැද්දෙගම-උතුර
- විවිධ ස්වයංරැකියා කරන්නන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම ( සත්වපාලනය, කෘෂිකාර්මික හා වෙනත් )
නාමළුව
- පුහුණු වැඩසටහන් පවත්වා ගෘහ ආශ්රිත කර්මාන්තකරුවන්ට (කුළුබඩු,මල් වගාව,මේසන්,වඩු,මැහුම්,සත්ත්ව පාලනය හා වෙනත් ) අවශ්‍ය උපකරණ ලබාදීම
මාහල්ලොලුව
- කොට්ඨාශයේ විවිධ ස්වයංරැකියා ලාභීන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම හා පුහුණු වැඩසටහන් පවත්වා (විසිතුරු මල් වගාව, සත්ව පාලනය, මැහුම කර්මාන්තය හා වෙනත් )
- මාහල්ලොලුව පන්සල පාරේ අංක 81/ඒ මාහල්ලොලුව කිරිඳිවැල ලිපිනයේ විමලාවතී මියගේ නිවස දෙසට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
රඹුටන්වත්ත
- ස්වයං රැකියා ලාභීන් සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් පවත්වා උපකරණ ලබාදීම
- රඹුටන් වත්ත ග්‍රාමනිලධාරී වසමේ සේවා පියසේ ඉතිරි වැඩ නිමකර සංවර්ධනය කිරීම
පැපිලියවල
- විවිධ ස්වයං රැකියා කරන්නන් සඳහා පුහුණු වැඩසටහනක් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම ( සත්වපාලනය පෙදරේරු,වඩු කාර්මික,පෑස්සුම්,පින්තාරු හා වෙනත් )
- පැපිළියවල ග්‍රාම නිලධාරී වසමේ එගොඩ පැපිළියවල ඇළේ පැතිබැම්ම සකස් කිරීම
වැලිකැටියවත්ත
- පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා වල යෙදෙන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම (රූපලාවන්‍ය කාෂිකර්මය වඩු කර්මාන්තය පෙදරේරු හා අත්යන්ත්‍ර පේෂකර්මාන්තය හා වෙනත් )
ග්‍රාම නිලධාරී වසම් අනුව ජනගහනය-2019
මූලාශ්‍රය :- සංවර්ධන නිලධාරීන්ගෙන් ලබා ගත් තොරතුරු ඇසුරිණි.
| අනු අංකය | ග්‍රා.නි අංකය | ග්‍රා.නි වසම | මුළු ජනගහනය | පවුල් සංඛ්‍යාව |
| 1 | 293 | වතුරුගම | 1221 | 435 |
| 2 | 377 | පිංගමුව | 1057 | 395 |
| 3 | 377/A | කැන්දගොල්ල | 996 | 386 |
| 4 | 377/B | කුට්ටිවිල | 813 | 312 |
| 5 | 377/C | තල්ගස්වත්ත | 598 | 230 |
| 6 | 378 | හිස්වැල්ල | 414 | 164 |
| 7 | 378/A | කිරිමැටියවත්ත | 651 | 255 |
| 8 | 378/B | උඩවෙල | 630 | 217 |
| 9 | 379 | මීතිරිගල | 552 | 194 |
| 10 | 379/A | රංවල | 1219 | 463 |
| 11 | 379/B | වටවල | 518 | 198 |
| 12 | 379/C | පොල්හේන | 686 | 256 |
| 13 | 379/D | වෙදගම | 480 | 196 |
| 14 | 380 | දංගල්ල | 436 | 174 |
| 15 | 380/A | ගණිහිගම-උතුර | 877 | 328 |
| 16 | 380/B | පැපිලියවල | 1369 | 460 |
| 17 | 380/C | දංගල්ල-උතුර | 690 | 269 |
| 18 | 380/D | ගනිහිගම-දකුණ | 513 | 193 |
| 19 | 381 | පල්ලෙගම | 518 | 186 |
| 20 | 381/A | වල්පොල | 650 | 248 |
| 21 | 381/B | පල්ලෙගම-දකුණ | 1021 | 380 |
| 22 | 382 | වේරහැර | 924 | 337 |
| 23 | 382/A | කිරිවාන | 595 | 232 |
| 24 | 383 | මැද්දෙගම | 2301 | 791 |
| 25 | 383/A | මැද්දෙගම-උතුර | 601 | 223 |
| 26 | 383/B | මැද්දෙගම-දකුණ | 823 | 310 |
| 27 | 384 | උඩගම | 1051 | 492 |
| 28 | 384/A | විහාරකුඹුර | 1280 | 458 |
| 29 | 385 | කිරිඳිවැල | 1225 | 471 |
| 30 | 385/A | බෝගහවත්ත | 1186 | 410 |
| 31 | 386 | මිල්ලතේ | 592 | 180 |
| 32 | 386/A | පහළ මිල්ලතේ | 990 | 336 |
| 33 | 386/B | ඉහළ මිල්ලතේ | 1196 | 489 |
| 34 | 387 | මාහල්ලොලුව | 816 | 304 |
| 35 | 387/A | තිඹිරිගම | 594 | 210 |
| 36 | 388 | මයිලවලාන | 898 | 280 |
| 37 | 388/A | බණ්ඩාරනායකපුර-නැගෙනහිර | 670 | 204 |
| 38 | 388/B | මයිලවලාන-දකුණ | 457 | 166 |
| 39 | 388/C | බණ්ඩාරණායකපුර-බටහිර | 634 | 190 |
| 40 | 389 | ඉඳුරුගල්ල | 1171 | 410 |
| 41 | 389/A | කන්නිමහර | 1019 | 360 |
| 42 | 389/B | මේරිලන්ඩ් ජනපදය | 1192 | 420 |
| 43 | 389/C | ඇටඹගහවත්ත | 622 | 226 |
| 44 | 390 | රදාවාන-උතුර | 502 | 177 |
| 45 | 390/A | රදාවාන-දකුණ | 1025 | 339 |
| 46 | 390/B | රඹුටන්වත්ත | 1144 | 406 |
| 47 | 390/C | කිතුලකන්ද | 905 | 337 |
| 48 | 390/D | අල්ලියවත්ත | 915 | 355 |
| 49 | 390/E | පාළුපැල්පිට | 1654 | 589 |
| 50 | 391 | දියවාල | 856 | 305 |
| 51 | 391/A | දියවාල-උතුර | 686 | 237 |
| 52 | 392 | අනුරාගොඩ | 936 | 343 |
| 53 | 392/A | වෙරළුගම්පල | 682 | 179 |
| 54 | 392/B | නැදුන්ගොල්ල-උතුර | 731 | 235 |
| 55 | 392/C | අනුරාගොඩ-දකුණ | 729 | 281 |
| 56 | 392/D | නැදුන්ගොල්ල-දකුණ | 445 | 137 |
| 57 | 393 | පැල්පිට | 606 | 212 |
| 58 | 393/A | යකඹේ | 777 | 270 |
| 59 | 394 | මණ්ඩාවල-උතුර | 1167 | 395 |
| 60 | 394/A | නන්දාරාම පෙදෙස | 1157 | 352 |
| 61 | 394/B | මාවත | 906 | 335 |
| 62 | 395 | මණ්ඩාවල-දකුණ | 984 | 385 |
| 63 | 395/A | පුංචි මණ්ඩාවල | 1515 | 498 |
| 64 | 395/B | කුරුඳුහේන | 1266 | 469 |
| 65 | 395/C | බදුවත්ත | 976 | 355 |
| 66 | 396 | පුටුපාගල | 1032 | 376 |
| 67 | 397 | කෑරගල | 666 | 268 |
| 68 | 397/A | නාකඳපොල | 638 | 229 |
| 69 | 397/B | පරකඩමුල්ල | 775 | 269 |
| 70 | 397/C | වැලිකැටියවත්ත | 1042 | 369 |
| 71 | 398 | දෙමළගම | 676 | 245 |
| 72 | 398/ඒ | වල්අරඹ | 508 | 170 |
| 73 | 399 | හැළුම්මහර | 777 | 275 |
| 74 | 399/A | පනන්වල | 1498 | 525 |
| 75 | 400 | පැලහැල | 837 | 300 |
| 76 | 400/A | මදුරාව | 904 | 366 |
| 77 | 400/B | එගොඩ පැලහැල | 1078 | 412 |
| 78 | 400/සී | කජුගස්වත්ත | 477 | 180 |
| 79 | 401 | දෙකටන | 906 | 337 |
| 80 | 401/A | පරංගොඩ | 1095 | 405 |
| 81 | 401/B | නාරම්පොල | 2183 | 751 |
| 82 | 401/C | නාමළුව | 1231 | 471 |
| 83 | 401/D | ගල්වලගොඩ | 1170 | 468 |
| 84 | 402 | කළුකොඳයාව-නැගෙනහිර | 652 | 253 |
| 85 | 402/A | කළුකොඳයාව-බටහිර | 1392 | 431 |
| 86 | 403 | පහළ දොම්පෙ | 838 | 296 |
| 87 | 404 | ඉන්දොලමුල්ල | 965 | 326 |
| 88 | 404/A | ගනේගොඩ | 1537 | 521 |
| 89 | 404/B | තෙල්කැකුණ | 794 | 305 |
| 90 | 405 | දොම්පෙ | 2748 | 1135 |
| 91 | 405/A | ඉද්දමල්දෙණිය | 736 | 261 |
| 92 | 405/B | දේගවත්ත | 861 | 328 |
| 93 | 406 | ගල්පොතුගොඩ | 927 | 347 |
| 94 | 406/A | දැතෑමුල්ල | 965 | 390 |
| 95 | 407 | ගිරිදර | 774 | 292 |
| 96 | 407/A | මාළිඳ | 705 | 260 |
| 97 | 407/B | මාළිඳ-නැගෙනහිර | 1062 | 357 |
| 98 | 407/C | ගිරිදර-බටහිර | 737 | 252 |
| 99 | 408 | වානළුවාව-උතුර | 870 | 297 |
| 100 | 408/ඒ | වානළුවාව-දකුණ | 850 | 333 |
| 101 | 409 | ගුරුවල | 540 | 201 |
| 102 | 409/A | එගොඩ ගුරුවල | 808 | 305 |
| 103 | 410 | ඉහළ ලුණුගම | 1336 | 495 |
| 104 | 410/A | පහළ ලුණුගම | 644 | 236 |
| 105 | 410/B | මීගහවත්ත | 1302 | 459 |
| 106 | 410/C | වහරක | 943 | 336 |
| 107 | 411 | පාළුගම | 1297 | 485 |
| 108 | 411/A | පාළුගම-බටහිර | 636 | 225 |
| 109 | 412 | පහළ මාපිටිගම | 1545 | 492 |
| 110 | 412/A | කිඹුල්විලවත්ත | 1971 | 714 |
| 111 | 412/B | මොරහේන | 1042 | 386 |
| 112 | 413 | මල්වාන | 1175 | 495 |
| 113 | 414 | උඩමාපිටිගම | 757 | 291 |
| 114 | 414/A | උඩමාපිටිගම-දකුණ | 871 | 301 |
| 115 | 415 | වේල්ගම | 722 | 244 |
| 116 | 415/A | ලංසියාහේන | 738 | 286 |
| 117 | 416 | සමණබැද්ද | 1260 | 461 |
| 118 | 416/A | සමණබැද්ද-උතුර | 1095 | 405 |
| 119 | 417 | තිත්තපත්තර | 912 | 317 |
| 120 | 417/A | මහවලවත්ත | 1144 | 350 |
| 121 | 418 | නිකවල | 817 | 309 |
| 122 | 418/A | කපුගොඩ | 615 | 219 |
| 123 | 419 | කුමාරිමුල්ල | 1158 | 420 |
| 124 | 420 | ඕවිටිගම | 1136 | 378 |
| 125 | 420/ඒ | බංගලාවත්ත | 868 | 305 |
| 126 | 420/බී | පරතාපකන්ද | 712 | 252 |
| 127 | 421 | පට්ටියගම | 1632 | 571 |
| 128 | 422 | පූගොඩ | 824 | 270 |
| 129 | 422/A | මැණික්ලන්ද | 1349 | 468 |
| 130 | 423 | උඩුගම | 619 | 230 |
| 131 | 424 | සෙනසුන්ගොඩ | 883 | 303 |
| 132 | 424/A | උඩකනම්පැල්ල-උතුර | 625 | 220 |
| 133 | 424/B | උඩකනම්පැල්ල-දකුණ | 455 | 170 |
| 124647 | 45028 |
සේවා මධ්‍යස්ථාන සහ අනුබද්ධ සේවා ස්ථාන
| සේවා ස්ථානයේ නම | දුරකතන අංක |
| විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථානය | 033 -2247147 |
| සමෘද්ධි මහා සංගමය | 033-2268210 |
| සමෘද්ධි බැංකු :- | |
| පුටුපාගල | 011-2536598 |
| දොම්පෙ | 011-2536726 |
| කිරිඳිවැල | 033-2269241 |
| මාහල්ලොලුව | 033-2269073 |
| ගනෙහිගම | 033-2269239 |
| මාලිඳ | 011-2406251 |
| සමණබැද්ද | 060-2147220 |
| නැදුන්ගොල්ල | 060-2339589 |
| දංගල්ල | 033-2269240 |
| කළු කොදයාව විසිතුරු රතු මැටි කර්මාන්ත ආයතනය | |
| පල්ලේගම පේෂ කර්ම ආයතනය | |
| කිරිදිවැල පේෂ කර්ම ආයතනය | |
| මාළිද පේෂ කර්ම ආයතනය | |
| පිංගමුව පේෂ කර්ම ආයතනය | |
| කිරිදිවැල ලුහු ඉංජිනේරු අභ්‍යාස ආයතනය. | 033-2247145 |
| කිරිදිවැල තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය | |
| ප්‍රාදේශීය සභා | |
| 1.ප්‍රධාන කාර්යාලය - කිරිඳිවැල | 033-2267475/ 033-2269260 |
| 2.උප කාර්යාල - දොම්පෙ | 011- 2536487 |
| - පූගොඩ | 011- 2405275 |
| - කෑරගල | 011- 2453868 |
| රාජ්‍ය බැංකු | |
| 1.ජාතික ඉතිරි කිරීමේ බැංකුව - කිරිඳිවැල | 033-2267420 |
| 2.මහජන බැංකුව - කිරිඳිවැල | 033-2267270/ 033-2247175 |
| - පූගොඩ | 011-2405280 |
| 3.ලංකා බැංකුව - කිරිඳිවැල | 033-2267280 |
| - පූගොඩ | |
| ගොවිජන සේවා ආයත-කිරිඳිවැල - වෑකේ | 033-2267893 |
| ගොවිජන සේවා ආයතන -දොම්පෙ | 011-2455546 |
| පශු වෛද්‍ය ආයතනය - කිරිඳිවැල | 033-2267430 |
| සුරා බදු කාර්යාලය | |
| දිසා අධිකරණය - පූගොඩ | |
| පරිවාස කාර්යාලය - පූගොඩ | |
| සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය | 011-2404769 |
| දොම්පෙ ප්‍රා.ලේ.කා.තැපැල් කාර්: | 033-2267170 |
| තැපැල් අධිකාරී - ගම්පහ | 033-2222256 |
| කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය | |
| විදුලිබල මණ්ඩල-කිරිදිවැල | 033-2267285 |
| විදුලිබල මණ්ඩල-දෙල්ගොඩ | 011-2571652 |
| සමූපකාර සමිතිකිරිඳිවැල - කෑරගල | 033-2267410 |
| සමූපකාර සමිතිදොම්පෙ - පූගොඩ | 011-2409536 |
| ටෙලිකොම් ආයතන-කිරිඳිවැල | 033-2267211 / 033- 2267240 |
අනු-ප්රවර්ගයන්
පුවත් සහ සිදුවීම්
ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් උත්සවය
ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් ...
සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.
යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල යාපනය...
සියනෑ නිලදරු ප්‍රතිභා 2022
දොම්පෙ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත කාර්යාලයේ නිලධාරීන්ගේ...
සිපිරි ගෙයින් ඔබ්බට...
මීතිරිගල කන්දවත්ත බන්ධනාගාර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන...
පුරවැසි ප්රඥප්තිය
ප්‍රධාන මෙනුව
අප හා සම්බන්ධවන්න
දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වෑකේ,
කිරිඳිවැල.
+94 332 247 456
info[at]dompe.ds.gov.lk
පිවිසුම් වාර ගණන

















