සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන

2021 අයවැය යෝජනාවන්ට අනුව දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ගම්මානවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් කේන්ද්‍රකර ගනිමින් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන 4 ක් පිහිටුවා සාර්ථකව නිෂ්පාදන හා සේවා කටයුතු සිදුකරමින් පවතී.

1.විසිතුරු මල් පැල හා ගෙවතුවගා නිෂ්පාදන ගම්මානය 395 /B කුරුදුහේන ගම්මානයේ ස්ථාපිත කරන ලදී.

IMG 20220913 WA0119

2.408 /A වානළුවාව දකුණ සමෘද්ධි බිම්මල් ගම්මානය පිහිටුවීම.

IMG 20220913 WA0065IMG 20220913 WA0062

3.377/A/B/C කුට්ටිවිල,තල්ගස්වත්ත,කැන්දගොල්ල ගම්වල බටපැළලි නිෂ්පාදන හා බට ආශ්‍රිත විසිතුරු භාණ්ඩ නිෂ්පාදන ගම්මානය පිහිටුවීම.

IMG 20220913 WA0015

4.වාහන අලුත්වැඩියා හා සේවා කිරීමේ පොකුරු ගම්මානය බෝගහවත්ත හා දියවාල හා බණ්ඩාරනායකපුර නැගෙනහිර හා බටහිර ගම්මානය වල පිහිටුවීම.

IMG 20220913 WA0013

විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන්

1.404 ඉන්දොළමුල්ල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ වැඩිහිටි නිවාසයේ වැසිකිලියක් ඉදිකිරීම.

2.ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය සඳහා තෙවන මහලේ දේශනාගාරයට සහ ධාතු මන්දිරය පිවිසීම සඳහා ආනතිය සහිත පාලමක් තැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම

3.පල්ලේගම ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ ඉදිකිරිම්  කටයුතු සඳහා

4.බප/ගම්/දෙකටන ප්‍රාථමික විද්‍යාලයේ පාසල් ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම 3 වන අදියර

5.දෙකටන ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය වටා ඇති කාණු පද්ධතියේ කොටසක් සඳහා දැල් ආවරණ යෙදීම

ගම සමග පිළිසදරක් වැඩසටහන

2022 ගමසමග පිලිසදර වැඩසටහන යටතේ මාර්ග කිහිපයක් කොන්ක්‍රීට් කිරීම හා සේවාපියසක් ඉදිකිරිම මූලික ආරම්බයක් ලබාගත් අතර ස්වයං රැකියාලාභීන් සදහා උපකරන ලබාදීම සිදුවිය.

5664e543 54bc 407a a909 e97146c36108

2022 වර් ෂය සදහා සංර්වධන යෝජනා

පරංගොඩ

  • බතික් කර්මාන්තය සදහා මූලික පුහුණුව සමග අවශ්‍ය උපකරණ ලබා දීම හා විවිධ ස්වයංරැකියා සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම.

පුංචි මණ්ඩාවල

  • පුංචි මණ්ඩාවල වසමේ පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයං රැකියා වල නිරතවන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම ( මල්වගාව ගෘහ කර්මාන්ත වඩු මේසන් සිල්ලර වෙළදාම ආදී )

අනුරාගොඩ

  • ස්වයං රැකියා ලාභීන්ට පුහුණු වැඩසටහන් පවත්වා, අවශ්‍ය උපකරණ ලබා දීම ( වඩු කර්මාන්තය, මේසන් වැඩ හා වෙනත් )
  • අනුරාගොඩ ග්‍රාම නිලධාරී වසමේ මිල්ලගහයාය මාර්ගය පස් පුරවා සංවර්ධනය කිරීම ( අනුරාගොඩ පුරාණ විහාරස්ථානයට ගමන් කරන වෙල මැද පාර)
  • වඩුවදෙණිය ආරාමයට යන මාර්ගය පස් පුරවා සංවර්ධනය කිරීම

අල්ලියවත්ත

  • අල්ලියවත්ත මාර්ගයේ සියලුම බෝක්කු ,පාලම අලුත්වැඩියා කිරීම
  • වෙල්යායේ පැති බැමි ඉදිකිරීම
  • කිරිඳිවැල ගම්පහ මාර්ගයේ අල්ලියවත්ත පාරට හැරෙන ස්ථානය පුළුල් කිරීම

ඇටඹගහ වත්ත

  • ඇටඹගහවත්ත ග්‍රාම නිලධාරී වසම සදහා සේවා පියසක් ඉදිකිරීම

ඉඳුරුගල්ල

  • ඉඳුරුගල්ල ග්‍රාම නිලධාරී වසමේ ස්වයං රැකියා සඳහා පහසුකම් සැපයීම තුලින් ජිවනතත්වය නගාසිටුවීමසංවර්ධනය කිරීම.

ඉහළ ලුණුගම

  • බතික් කර්මාන්ත පුහුණුව හා උපකරණ ලබා දීම

ඉහළ මිල්ලතේ

  • තුරුලිය සෙවන 3 වන පටුමඟ කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම

උඩගම

  • ස්වයං රැකියාලාභීන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා උපකරණ ලබා දීම (වඩු කර්මාන්තය, පෙදෙරේරු, මල් වැවීම)

උඩමාපිටිගම

  • පශු සම්පත් කෘෂිකාර්මික නිෂ්පාදන හා කර්මාන්ත හා සේවා අංශ වල ස්වයංරැකියා කරන්නන් සඳහා පහසුකම් සැපයීම

උඩවෙල

  • ප්‍රධාන මාර්ගයේ සිට අලබලන් කන්ද දක්වා මාර්ගය ඉදිකිරීම-
  • (අධික බෑවුමක් සහිත ස්ථානයකින් අංශක 45 ක් පමණ මාර්ගය ආරම්භ කිරීමට ඉතා අපහසු බැවින් වෙනත් විකල්ප ස්ථානයකින් මාර්ගය සූදානම් වුවත් එම රජයේ ඉඩම අනවසරයෙන් වගා කර ඇති අයගෙන් මාර්ගය කැපීමට විරෝධතාවක් පැන නැගීම)

කෑරගල

  • කෑරගල රාමනායක මාවතේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම.

කුට්ටිවිල

  • ස්වයං රැකියාලාභීන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා උපකරණ ලබා දීම( වඩු මේසන් හා වෙනත් )

කිතුලකන්ද

  • කිතුලකන්ද ග්‍රාම නිලධාරී වසමේ බහුකාර්ය ගොඩනැගිල්ල නවීකරණය කර පුස්තකාලයක් සෑදීම

කුරුඳුහේන

  • මණ්ඩාවල මහින්ද ප්‍රාථමික විද්‍යාලයේ එළිමහන් පන්ති කාමරයක් ඉදිකිරීම හා ඔසුපැල උයනක් ඉදිකිරීම

කිරිමැටියවත්ත

  • විවිධ ස්වයං රැකියා වල නිරතවන්නන් සඳහා පුහුණු වැඩසටහන්  පවත්වා අවශ්‍ය උපකරණ ලබා දීම( පෙදරේරු මැහුම් සත්ව පාලනය විදුලිකාර්මික ඇළුමිණියම් හා වෙනත් )

කුමාරිමුල්ල

  • කුමාරිමුල්ල වසමේ පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා සදහා අවශ්‍ය දැනුම සහ උපකරණ ලබාදීම තුලින් ජිවනතත්වය නගාසිටුවීම

යකඹේ

  • යකඹේ වසමේ පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා ලාභීන්ට අවශ්‍ය උපකරණ ලබා දීම ( මැහුම් කෘෂිකර්ම වඩු සිල්ලර වෙළදාම ආදී )

කිරිවාන

  • විවිධ ස්වයංරැකියා කරන්නන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම ( සත්වපාලනය, කෘෂිකාර්මික හා වෙනත් )

නිකවල

  • පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා වල නියැලි පිරිස් වෙත ඒවා වැඩිදියුණුව සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම( මල් වගාව, ඇඳුම් මැසීම, බතික් කර්මාන්තය, වඩු කර්මාන්තය, සත්ව පාලනය හා වෙනත් )

කැන්දගොල්ල

  •  ජීවනෝපාය සංවර්ධන යටතේ, වඩු කර්මාන්තය, පෙදරේරු , බිම් මල්, සැලුන්,ඇලුමිනියන්, යකඩ, ගැරජ් වැඩ, වයරින් සහ රේඩියෝ, අත්කම් නිර්මාණ මාළු වෙළඳාම සඳහා පුහුණු වැඩසටහන් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම
  • 377/ඒ කැන්දගොල්ල ග්‍රාමසේවා වසමේ සේවා පියසක් ඉදිකිරීම

පූගොඩ

  • විවිධ ස්වයංරැකියාවල නිරතවන්නන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම ( මැහුම්,බිම්මල්, සත්ව පාලන හා වෙනත් )

එගොඩ පැලහැල

  • ගල් අමුණ 1 කණුව පාරේ නා ගස අසල තුංමන් හන්දියෙන් එන ජල පහරට කාණු හා බෝක්කු දැමීම

ගනේගොඩ

  • පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා ලාභීන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම ( බිමිමල් වගාව, සත්ව පාලනය, විසිතුරු මල් හා වෙනත් )

ගිරිදර

  • පුහුණු වැඩසටහන් පවත්වා කාබනික පොහොර නිෂ්පාදනය අවශ්‍ය අමුද්‍රව්‍ය කැබලි කිරීමේ යන්ත්‍රයක් ලබා දීම

ගුරුවල

  • පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා ලාභීන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම(මල් වගාව, ජංගම වෙළදාම හා වෙනත් )

ගනිහිගම-උතුර

  • විවිධ ස්වයංරැකියා කරන්නන් සඳහා  පුහුණු වැඩසටහනක් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම ( සත්වපාලනය, පෙදරේරු,වඩු කාර්මික, විසිතුරු මල්, පෙදරේරු කාර්මික, මෝටර් කාර්මික හා වෙනත් )

ගල්වලගොඩ

  • පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා වල යෙදෙන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම (සත්ව පාලනය, කෘෂිකාර්මික හා වෙනත් )

පරතාපකන්ද

  • පුහුණු වැඩසටහන් පවත්වා කෘෂිකර්මාන්තය ,පාංශු සම්පත්, සේවා ව්‍යාපෘති,නිෂ්පාදන සේවා,ඇඳුම් මැසීමේ යන ක්ෂේත්‍ර සඳහා නව ව්‍යවසායකයින් සඳහා උපකරණ ලබා දීම
  • සිලිඹිලියාවත්ත සුසාන භූමිය වටා කම්බි ගසා පාර දෙපස ගස් සිටුවීම

තිඹිරිගම

  • තිඹිරිගම ශ්‍රී සුදර්ශනාරාමය ඉදිරිපිට ඇති අඩක් නිමකර ඇති මාර්ගය ගොඩකර කොන්ක්‍රීට් කිරීම (වෙල මැදපාර)

තල්ගස්වත්ත

  • ස්වයං රැකියාලාභීන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා උපකරණ ලබා දීම( වඩු මේසන් හා වෙනත් )

දෙකටන

  • පුහුණු වැඩසටහන් පවත්වා හදුනාගන්නා ලද ස්වයංරැකියා ලාභීන් නගා සිටුවීම සඳහා අවශ්‍ය පරිදි උපකරණ ලබාදීම

දේගවත්ත

  • පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා ලාභීන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම(පෙදරේරු, මැහුම් හා වෙනත් )

දියවාල

  • දියවාල ග්‍රාම නිලධාරි වසමේ සේවා පියස ජන්ද මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ හැකි අයුරින් ප්‍රතිසංස්කරණය කිරීම හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරිම

රදාවාන-උතුර

  • ව්‍යවසාය සංවර්ධන, සේවා ව්‍යාපෘති, කෘෂි ආශ්‍රිත ව්‍යාපෘති, පශු සම්පත්, ආදි කටයුතුවල නියුතු පවුල් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා අවශ්‍යතාවය අනුව උපකරණ ලබා දීම
  • රදාවාන උතුර ග්‍රාමනිලධාරී වසමේ පිහිටි දිය බස්නා ඇලෙහි දැනට පවතින පැති බැම්ම දිගු කිරීම

නැදුන්ගොල්ල-උතුර

  • වන රෝපණ උද්‍යානයක් සකස් කිරීම සදහා සේවා පියස පිහිටි ඉඩමේ වැට ආවරණය කිරීම
  • ප්‍රජා ශාලා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය

නැදුන්ගොල්ල-දකුණ

  • නැදුන්ගොල්ල දකුණ වසමේ පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියා උපකරණ ලබා දීම මගින් ජිවනතත්වය නගාසිටුවීම

බණ්ඩාරනායකපුර-බටහිර

  • 388/සී බණ්ඩාරණායකපුර බටහිර වසම සඳහා සේවා පියසක් සහිත ප්‍රජාශාලාවක් ඉදිකිරීම

බදුවත්ත

  • කාබනික පොහොර නිෂ්පාදන, මල් වගාව, බිම් මල් වගාව, විසිතුරු මසුන් ඇති කිරීම හා අලෙවිය අදී ස්වයං රැකියා වලට දිරි ගැන්වීමට මුල්‍යාධාර ලබා දීම

මැණික්ලන්ද

  • මැණික්ලන්ද ග්‍රාම නිලධාරී වසමේ විජේසේකර මාවතේ අතුරු මාර්ගයක් වන නිශාන්ත ප්‍රදීප්  මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරිම

මණ්ඩාවල-උතුර

  • මණ්ඩාවල උතුර වසමේ පුහුණු වැඩසටහන් පවත්වා ස්වයං රැකියාලාභීන්ට අවශ්‍ය උපකරණ ලබාදීම

මණ්ඩාවල-දකුණ

  • මණ්ඩාවල දකුණ වසමේ පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයං රැකියා වල නිරතවන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම ( මල්වගාව විසිතුරු මසුන් හා වෙනත්)

මදුරාව

  • පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා වල යෙදෙන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම (බිම්බල් වගාව, බුලත් වගාව, මැහුම්, රූපලාවන්‍ය හා වෙනත් ) හා කාබනික පොහොර නිෂ්පාදනය සඳහා  කැබලි කිරීමේ යන්ත්‍රයක් ලබාදීම.
  • මදුරාව ග්‍රාම නිලධාරි වසමේ මහගෙදරවත්ත වෙන්දේසි ඉඩමේ සේවා පියස  ඉදිකිරීම

මැද්දෙගම-උතුර

  • විවිධ ස්වයංරැකියා කරන්නන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම  ( සත්වපාලනය, කෘෂිකාර්මික හා වෙනත් )

නාමළුව

  • පුහුණු වැඩසටහන් පවත්වා ගෘහ ආශ්‍රිත කර්මාන්තකරුවන්ට (කුළුබඩු,මල් වගාව,මේසන්,වඩු,මැහුම්,සත්ත්ව පාලනය හා වෙනත් ) අවශ්‍ය උපකරණ ලබාදීම

මාහල්ලොලුව

  • කොට්ඨාශයේ විවිධ ස්වයංරැකියා ලාභීන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම හා පුහුණු වැඩසටහන් පවත්වා  (විසිතුරු මල් වගාව, සත්ව පාලනය, මැහුම  කර්මාන්තය හා වෙනත් )
  • මාහල්ලොලුව පන්සල පාරේ අංක 81/ඒ මාහල්ලොලුව කිරිඳිවැල ලිපිනයේ විමලාවතී මියගේ නිවස දෙසට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම

රඹුටන්වත්ත

  • ස්වයං රැකියා ලාභීන් සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් පවත්වා උපකරණ ලබාදීම
  • රඹුටන් වත්ත ග්‍රාමනිලධාරී වසමේ සේවා පියසේ ඉතිරි වැඩ නිමකර සංවර්ධනය කිරීම

පැපිලියවල

  • විවිධ ස්වයං රැකියා කරන්නන් සඳහා පුහුණු වැඩසටහනක් පවත්වා අවශ්‍ය උපකරණ ලබාදීම ( සත්වපාලනය පෙදරේරු,වඩු කාර්මික,පෑස්සුම්,පින්තාරු හා වෙනත් )
  • පැපිළියවල ග්‍රාම නිලධාරී වසමේ එගොඩ පැපිළියවල ඇළේ පැතිබැම්ම සකස් කිරීම

වැලිකැටියවත්ත

  • පුහුණු වැඩසටහන් පවත්වා විවිධ ස්වයංරැකියා වල යෙදෙන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම (රූපලාවන්‍ය කාෂිකර්මය වඩු කර්මාන්තය පෙදරේරු හා අත්යන්ත්‍ර පේෂකර්මාන්තය  හා  වෙනත් )

වෙදගම

  • වෙදගම ස්වයං රැකියා සංසදය වෙත ස්වයං රැකියා ලාභීන්ට මී මැසි පෙට්ටි ලබාදීම හා එළු පැටවුන් ලබාදීම තුලින් ජිවන තත්වය නගාසිටුවීම

ග්‍රාම නිලධාරී වසම් අනුව ජනගහනය-2019

මූලාශ්‍රය :- සංවර්ධන නිලධාරීන්ගෙන් ලබා ගත් තොරතුරු ඇසුරිණි.

අනු අංකය ග්‍රා.නි අංකය ග්‍රා.නි වසම මුළු ජනගහනය පවුල් සංඛ්‍යාව
1 293 වතුරුගම 1221 435
2 377 පිංගමුව 1057 395
3 377/A කැන්දගොල්ල 996 386
4 377/B කුට්ටිවිල 813 312
5 377/C තල්ගස්වත්ත 598 230
6 378 හිස්වැල්ල 414 164
7 378/A කිරිමැටියවත්ත 651 255
8 378/B උඩවෙල 630 217
9 379 මීතිරිගල 552 194
10 379/A රංවල 1219 463
11 379/B වටවල 518 198
12 379/C පොල්හේන 686 256
13 379/D වෙදගම 480 196
14 380 දංගල්ල 436 174
15 380/A ගණිහිගම-උතුර 877 328
16 380/B පැපිලියවල 1369 460
17 380/C දංගල්ල-උතුර 690 269
18 380/D ගනිහිගම-දකුණ 513 193
19 381 පල්ලෙගම 518 186
20 381/A වල්පොල 650 248
21 381/B පල්ලෙගම-දකුණ 1021 380
22 382 වේරහැර 924 337
23 382/A කිරිවාන 595 232
24 383 මැද්දෙගම 2301 791
25 383/A මැද්දෙගම-උතුර 601 223
26 383/B මැද්දෙගම-දකුණ 823 310
27 384 උඩගම 1051 492
28 384/A විහාරකුඹුර 1280 458
29 385 කිරිඳිවැල 1225 471
30 385/A බෝගහවත්ත 1186 410
31 386 මිල්ලතේ 592 180
32 386/A පහළ මිල්ලතේ 990 336
33 386/B ඉහළ මිල්ලතේ 1196 489
34 387 මාහල්ලොලුව 816 304
35 387/A තිඹිරිගම 594 210
36 388 මයිලවලාන 898 280
37 388/A බණ්ඩාරනායකපුර-නැගෙනහිර 670 204
38 388/B මයිලවලාන-දකුණ 457 166
39 388/C බණ්ඩාරණායකපුර-බටහිර 634 190
40 389 ඉඳුරුගල්ල 1171 410
41 389/A කන්නිමහර 1019 360
42 389/B මේරිලන්ඩ් ජනපදය 1192 420
43 389/C ඇටඹගහවත්ත 622 226
44 390 රදාවාන-උතුර 502 177
45 390/A රදාවාන-දකුණ 1025 339
46 390/B රඹුටන්වත්ත 1144 406
47 390/C කිතුලකන්ද 905 337
48 390/D අල්ලියවත්ත 915 355
49 390/E පාළුපැල්පිට 1654 589
50 391 දියවාල 856 305
51 391/A දියවාල-උතුර 686 237
52 392 අනුරාගොඩ  936 343
53 392/A වෙරළුගම්පල 682 179
54 392/B නැදුන්ගොල්ල-උතුර 731 235
55 392/C අනුරාගොඩ-දකුණ 729 281
56 392/D නැදුන්ගොල්ල-දකුණ 445 137
57 393 පැල්පිට 606 212
58 393/A යකඹේ 777 270
59 394 මණ්ඩාවල-උතුර 1167 395
60 394/A නන්දාරාම පෙදෙස 1157 352
61 394/B මාවත 906 335
62 395 මණ්ඩාවල-දකුණ 984 385
63 395/A පුංචි මණ්ඩාවල 1515 498
64 395/B කුරුඳුහේන 1266 469
65 395/C බදුවත්ත 976 355
66 396 පුටුපාගල 1032 376
67 397 කෑරගල 666 268
68 397/A නාකඳපොල 638 229
69 397/B පරකඩමුල්ල 775 269
70 397/C වැලිකැටියවත්ත 1042 369
71 398 දෙමළගම 676 245
72 398/ඒ වල්අරඹ 508 170
73 399 හැළුම්මහර 777 275
74 399/A පනන්වල 1498 525
75 400 පැලහැල 837 300
76 400/A මදුරාව 904 366
77 400/B එගොඩ පැලහැල 1078 412
78 400/සී කජුගස්වත්ත 477 180
79 401 දෙකටන 906 337
80 401/A පරංගොඩ 1095 405
81 401/B නාරම්පොල 2183 751
82 401/C නාමළුව 1231 471
83 401/D ගල්වලගොඩ 1170 468
84 402 කළුකොඳයාව-නැගෙනහිර 652 253
85 402/A කළුකොඳයාව-බටහිර 1392 431
86 403 පහළ දොම්පෙ 838 296
87 404 ඉන්දොලමුල්ල 965 326
88 404/A ගනේගොඩ 1537 521
89 404/B තෙල්කැකුණ 794 305
90 405 දොම්පෙ 2748 1135
91 405/A ඉද්දමල්දෙණිය 736 261
92 405/B දේගවත්ත 861 328
93 406 ගල්පොතුගොඩ 927 347
94 406/A දැතෑමුල්ල 965 390
95 407 ගිරිදර 774 292
96 407/A මාළිඳ 705 260
97 407/B මාළිඳ-නැගෙනහිර 1062 357
98 407/C ගිරිදර-බටහිර 737 252
99 408 වානළුවාව-උතුර 870 297
100 408/ඒ වානළුවාව-දකුණ 850 333
101 409 ගුරුවල 540 201
102 409/A එගොඩ ගුරුවල 808 305
103 410 ඉහළ ලුණුගම 1336 495
104 410/A පහළ ලුණුගම 644 236
105 410/B මීගහවත්ත 1302 459
106 410/C වහරක 943 336
107 411 පාළුගම 1297 485
108 411/A පාළුගම-බටහිර 636 225
109 412 පහළ මාපිටිගම 1545 492
110 412/A කිඹුල්විලවත්ත 1971 714
111 412/B මොරහේන 1042 386
112 413 මල්වාන 1175 495
113 414 උඩමාපිටිගම 757 291
114 414/A උඩමාපිටිගම-දකුණ 871 301
115 415 වේල්ගම 722 244
116 415/A ලංසියාහේන 738 286
117 416 සමණබැද්ද 1260 461
118 416/A සමණබැද්ද-උතුර 1095 405
119 417 තිත්තපත්තර 912 317
120 417/A මහවලවත්ත 1144 350
121 418 නිකවල 817 309
122 418/A කපුගොඩ 615 219
123 419 කුමාරිමුල්ල 1158 420
124 420 ඕවිටිගම 1136 378
125 420/ඒ බංගලාවත්ත 868 305
126 420/බී පරතාපකන්ද 712 252
127 421 පට්ටියගම 1632 571
128 422 පූගොඩ 824 270
129 422/A මැණික්ලන්ද 1349 468
130 423 උඩුගම 619 230
131 424 සෙනසුන්ගොඩ 883 303
132 424/A උඩකනම්පැල්ල-උතුර 625 220
133 424/B උඩකනම්පැල්ල-දකුණ 455 170
      124647 45028

සේවා මධ්‍යස්ථාන සහ අනුබද්ධ සේවා ස්ථාන

සේවා ස්ථානයේ නම දුරකතන අංක
විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථානය 033 -2247147
   
සමෘද්ධි මහා සංගමය 033-2268210
සමෘද්ධි බැංකු :-  
පුටුපාගල 011-2536598
දොම්පෙ 011-2536726
කිරිඳිවැල 033-2269241
මාහල්ලොලුව 033-2269073
ගනෙහිගම 033-2269239
මාලිඳ 011-2406251
සමණබැද්ද 060-2147220
නැදුන්ගොල්ල 060-2339589
දංගල්ල 033-2269240
   
කළු කොදයාව විසිතුරු රතු මැටි කර්මාන්ත ආයතනය        
පල්ලේගම පේෂ කර්ම ආයතනය  
කිරිදිවැල   පේෂ කර්ම ආයතනය  
මාළිද  පේෂ කර්ම ආයතනය  
පිංගමුව පේෂ කර්ම ආයතනය  
කිරිදිවැල ලුහු ඉංජිනේරු අභ්‍යාස  ආයතනය.   033-2247145
කිරිදිවැල තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය  
   
ප්‍රාදේශීය සභා  
1.ප්‍රධාන කාර්යාලය - කිරිඳිවැල 033-2267475/ 033-2269260
   
2.උප කාර්යාල        - දොම්පෙ 011- 2536487
                           - පූගොඩ 011- 2405275
                           - කෑරගල 011- 2453868
රාජ්‍ය බැංකු  
1.ජාතික ඉතිරි කිරීමේ බැංකුව - කිරිඳිවැල 033-2267420
2.මහජන බැංකුව                 - කිරිඳිවැල 033-2267270/ 033-2247175
                                      - පූගොඩ 011-2405280
3.ලංකා බැංකුව                   - කිරිඳිවැල 033-2267280
                                      -  පූගොඩ  
   
ගොවිජන සේවා ආයත-කිරිඳිවැල - වෑකේ 033-2267893
ගොවිජන සේවා ආයතන           -දොම්පෙ 011-2455546
   
පශු වෛද්‍ය ආයතනය - කිරිඳිවැල 033-2267430
සුරා බදු කාර්යාලය  
දිසා අධිකරණය - පූගොඩ  
පරිවාස කාර්යාලය - පූගොඩ  
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 011-2404769
දොම්පෙ ප්‍රා.ලේ.කා.තැපැල් කාර්: 033-2267170
තැපැල් අධිකාරී - ගම්පහ 033-2222256
කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය  
   
විදුලිබල මණ්ඩල-කිරිදිවැල 033-2267285
විදුලිබල මණ්ඩල-දෙල්ගොඩ 011-2571652
   
සමූපකාර සමිතිකිරිඳිවැල - කෑරගල 033-2267410
සමූපකාර සමිතිදොම්පෙ - පූගොඩ 011-2409536
ටෙලිකොම් ආයතන-කිරිඳිවැල 033-2267211 / 033- 2267240

අනු-ප්‍රවර්ගයන්

පුවත් සහ සිදුවීම්

27
දෙසැ2023
ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම්  උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් ...

25
ඔක්2023
සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල යාපනය...

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය

සංහිඳියා සංචාරය - යාපනය

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දොම්පෙ ප්‍රාදේශීය...

03
ජන2023
සියනෑ නිලදරු ප්‍රතිභා 2022

සියනෑ නිලදරු ප්‍රතිභා 2022

දොම්පෙ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත කාර්යාලයේ නිලධාරීන්ගේ...

27
දෙසැ2022
සිපිරි ගෙදරට නත්තල් ...

සිපිරි ගෙදරට නත්තල් ...

දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමෘද්ධි ප්‍රජා...

20
දෙසැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

ගීතය තුළින් ඔබ දකිමු දෙවන වැඩසටහන 2022.11.25...

28
නොවැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

මීතිරිගල කන්දවත්ත බන්ධනාගාර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන...

21
ඔක්2022
දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන -...

17
ඔක්2022
Build a house for Elder Person

Build a house for Elder Person

The initial opportunity to build a house...

« »
Scroll To Top