සමෘද්ධි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ
    සුදුසුකම්
              සමෘද්ධි සහනාධාර හිමි ප්‍රතිලාභියෙකු වීම.

(1) සාමාන්‍ය දරු උපත් - ප්‍රතිලාභියාගේ පළමු, දෙවන හා තෙවන සජීවී හා අජීවී දරු උපත් සඳහා ගෙවන මුදල රු 7,500
     අවශ්‍ය ලේඛන
                 රෝහල මඟින් නිකුත් කරන උපත් විස්තර පත්‍රිකාව.

(2) නිවුන් දරු උපත් -  සාමාන්‍ය දරු උපතකදී ගෙවන රු 7,500 අමතරව පහත ප්‍රතිලාභ හිමිවේ.
     (අ)එක් දරු ප්‍රසූතියකදී දරුවන් දෙදෙනෙකු බිහි කරන මව්වරු සඳහා මසකට රුපියල් 5,000 බැගින් වාරික 12 ක් (උපරිම රු 60,000)

    (ආ)එක් දරු ප්‍රසූතියකදී දරුවන් තිදෙනෙකු හෝ ඊට වඩා බිහි කරන මව්වරු සඳහා මසකට රුපියල් 10,000 බැගින් වාරික 12 ක් (උපරිම රු 120,000)

(3) විවාහය
සමෘධි සමාජ ආරක්ෂණ අරමුදලේ ප්‍රලාභියාගේ හෝ දරුවෙකුගේ නීත්‍යානූකූල විවාහයක් සඳහා ගෙවන මුදල රු 7,500
අවශ්‍ය ලේඛන
       විවාහ සහතිකය
       උප්පැන්න සහතිකය (දරුවෙකුගේ විවාහයක් සඳහා පමණි.)


(4) රෝහල් ගතවීම්
       ප්‍රතිලාභියා, කලත්‍රයා හෝ අවිවාහක දරුවන් වෙනුවෙන් ගෙවීම් කල හැකිය.
       උපරිම මුදල රු 7,500 (රෝහල් ගත වූ එක් දිනකට රුපියල් 250 බැගින් දින 60ක්)

     අවශ්‍ය  ලේඛන
                 රෝග නිශ්චය කාඩ්පත

(5) මරණය
ප්‍රතිලාභියා, කලත්‍රයා, අවිවාහක දරුවන්  හෝ ප්‍රතිලාභියාගේ දෙමව්පියන්ගේ මරණ වෙනුවෙන් ගෙවීම් කල හැකිය.
ගෙවන මුදල රු 15,000

අවශ්‍ය  ලේඛන
මරණ සහතිකය හෝ
මරණය තහවුරු කරමින් ග්‍රාම නිලධාරි නිකුත් කළ ලිපිය
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------
සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන
සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදලේ ප්‍රතිලාභියෙකුගේ අ.පො.ස (සා.පෙල) උසස් ලෙස සමත්ව අ.පො.ස (උ.පෙල) හදාරන දරුවෙකු වෙනුවෙන් ඉල්ලුම් කළ හැකිය.
මසකට රු1,500 බැගින් මාස 24ක් සඳහා

තෝරා ගැනීම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළව,සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදලේ ප්‍රතිලාභින්ගේ  වඩා උසස් ලෙස අ.පො.ස (සා.පෙල) සමත් දැරුවන් ප්‍රමුඛතාවය  පිළිවෙල මත කමිටුවක් මඟින් තෝරා ගැනේ.

පුවත් සහ සිදුවීම්

27
දෙසැ2023
ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම්  උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් ...

25
ඔක්2023
සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල යාපනය...

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය

සංහිඳියා සංචාරය - යාපනය

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දොම්පෙ ප්‍රාදේශීය...

03
ජන2023
සියනෑ නිලදරු ප්‍රතිභා 2022

සියනෑ නිලදරු ප්‍රතිභා 2022

දොම්පෙ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත කාර්යාලයේ නිලධාරීන්ගේ...

27
දෙසැ2022
සිපිරි ගෙදරට නත්තල් ...

සිපිරි ගෙදරට නත්තල් ...

දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමෘද්ධි ප්‍රජා...

20
දෙසැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

ගීතය තුළින් ඔබ දකිමු දෙවන වැඩසටහන 2022.11.25...

28
නොවැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

මීතිරිගල කන්දවත්ත බන්ධනාගාර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන...

21
ඔක්2022
දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන -...

17
ඔක්2022
Build a house for Elder Person

Build a house for Elder Person

The initial opportunity to build a house...

« »
Scroll To Top