සමාජ සුභසාධන සහ සහන

සමාජයේ අවාසියට හා පෙළීම් වලට ලක්වූ ජන කොටස් වෙත සහන හා පුනරුත්ථාපනය ලබා දෙමින් ඔවුන් සංවර්ධන ක්‍රියාවලියෙහි හවුල්කරුවන් බවටපත් කිරීම අරමුණු පෙරදැරිව දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් ප්‍රදේශයේ අබාධිත පුද්ගලයන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කරමින් ඔවුන් නගා සිටුවීම සඳහා විවිධ සමාජ සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරයි.

FB IMG 1665074405784
FB IMG 1665074294065
FB IMG 1665074495603    

 

වැඩිහිටි තැනැත්තන් /ආබාධ සහිත තැනැත්තන්/වකුගඩු රෝගීන් හා සියවස් පූර්ණ දීමනාලාභීන් සංඛ්‍යාව   2022 - සැප්තැම්බර්

නිත්‍ය ගෙවීම් - වැඩිහිටි තැනැත්තන් /ආබාධ සහිත තැනැත්තන්/    
වකුගඩු රෝගීන් හා සියවස් පූර්ණ දීමනාලාභීන් සංඛ්‍යාව   2022 - සැප්තැම්බර්  
දිස්ත්‍රික්කය අනු අංකය ප්‍රා.ලේ.කො. සමෘද්ධි කලාපය   වැඩිහිටි  ආබාධ සහිත  වකුගඩු රෝගී සියවස් පූර්ණ එකතුව
  1   කිරිඳිවැල 298 55 9   362
  2   දංගල්ල 268 35 5   308
  3   මාළිඳ 245 34 5 1 285
  4   මාහල්ලොලුව 359 62 7   428
ගම්පහ 5 දොම්පෙ නැදුන්ගොල්ල 342 54 12   408
  6   පුටුපාගල 234 29 12   275
  7   දොම්පෙ 211 45 17 2 275
  8   ගනිහිගම 311 37 6   354
  9   සමණබැද්ද 173 32 12 3 220
      එකතුව 2441 383 85 6 2915

පුවත් සහ සිදුවීම්

27
දෙසැ2023
ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම්  උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් ...

25
ඔක්2023
සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල යාපනය...

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය

සංහිඳියා සංචාරය - යාපනය

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දොම්පෙ ප්‍රාදේශීය...

03
ජන2023
සියනෑ නිලදරු ප්‍රතිභා 2022

සියනෑ නිලදරු ප්‍රතිභා 2022

දොම්පෙ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත කාර්යාලයේ නිලධාරීන්ගේ...

27
දෙසැ2022
සිපිරි ගෙදරට නත්තල් ...

සිපිරි ගෙදරට නත්තල් ...

දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමෘද්ධි ප්‍රජා...

20
දෙසැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

ගීතය තුළින් ඔබ දකිමු දෙවන වැඩසටහන 2022.11.25...

28
නොවැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

මීතිරිගල කන්දවත්ත බන්ධනාගාර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන...

21
ඔක්2022
දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන -...

17
ඔක්2022
Build a house for Elder Person

Build a house for Elder Person

The initial opportunity to build a house...

« »
Scroll To Top