සමාජ සුභසාධන සහ සහන
සමාජයේ අවාසියට හා පෙළීම් වලට ලක්වූ ජන කොටස් වෙත සහන හා පුනරුත්ථාපනය ලබා දෙමින් ඔවුන් සංවර්ධන ක්රියාවලියෙහි හවුල්කරුවන් බවටපත් කිරීම අරමුණු පෙරදැරිව දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් ප්‍රදේශයේ අබාධිත පුද්ගලයන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කරමින් ඔවුන් නගා සිටුවීම සඳහා විවිධ සමාජ සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරයි.
වැඩිහිටි තැනැත්තන් /ආබාධ සහිත තැනැත්තන්/වකුගඩු රෝගීන් හා සියවස් පූර්ණ දීමනාලාභීන් සංඛ්‍යාව 2022 - සැප්තැම්බර්
| නිත්‍ය ගෙවීම් - වැඩිහිටි තැනැත්තන් /ආබාධ සහිත තැනැත්තන්/ |
|
|
| වකුගඩු රෝගීන් හා සියවස් පූර්ණ දීමනාලාභීන් සංඛ්‍යාව 2022 - සැප්තැම්බර් |
|
| දිස්ත්‍රික්කය |
අනු අංකය |
ප්‍රා.ලේ.කො. |
සමෘද්ධි කලාපය |
වැඩිහිටි |
ආබාධ සහිත |
වකුගඩු රෝගී |
සියවස් පූර්ණ |
එකතුව |
| |
1 |
|
කිරිඳිවැල |
298 |
55 |
9 |
|
362 |
| |
2 |
|
දංගල්ල |
268 |
35 |
5 |
|
308 |
| |
3 |
|
මාළිඳ |
245 |
34 |
5 |
1 |
285 |
| |
4 |
|
මාහල්ලොලුව |
359 |
62 |
7 |
|
428 |
| ගම්පහ |
5 |
දොම්පෙ |
නැදුන්ගොල්ල |
342 |
54 |
12 |
|
408 |
| |
6 |
|
පුටුපාගල |
234 |
29 |
12 |
|
275 |
| |
7 |
|
දොම්පෙ |
211 |
45 |
17 |
2 |
275 |
| |
8 |
|
ගනිහිගම |
311 |
37 |
6 |
|
354 |
| |
9 |
|
සමණබැද්ද |
173 |
32 |
12 |
3 |
220 |
| |
|
|
එකතුව |
2441 |
383 |
85 |
6 |
2915 |