ශ්‍රී ලංකාවේ සියළුම උපත්,විවාහ,මරණ සහතික 2018.11.07 දින සිට දොම්පේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ටාර් අංශයෙන් ලබා දීම දැන් සිදුකෙරේ.එහි සමාරම්භය ප්‍රාදේශීය ලේකම් තුමිය විසින් සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන් වෙත පළමු පිටපත් නිකුත් කිරීමෙන් සිදු කරන ලදී.
ඒ ඒ දිස්ත්‍රික්ක වල අදාළ සහතික ලබා ගත හැකි කාල සීමාවන් මේ සමඟ දක්වා ඇත....

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාලව ව්‍යවසාය සංවර්ධනය,වෘත්තීය පුහුණු හා රැකියාගත කිරීම් පිලිබද විමසීම්
තවත් කියවන්න: ව්‍යවසාය සංවර්ධනය,වෘත්තීය පුහුණු හා රැකියාගත කිරීම
2018 දොම්පෙ කොට්ඨාස ග්‍රාම නිලධාරී කාර්යාල තරඟයේ ප්‍රථිඵල
| A ශ්‍රේණියේ කාර්යාල ගණන - | 24 | |
| B ශ්‍රේණියේ කාර්යාල ගණන | 66 | |
| Cශ්‍රේණියේ කාර්යාල ගණන | 43 | |
| D සහ Eශ්‍රේණියේ කාර්යාල ගණන | 0 | |
| මුළු කාර්යාල ගණන | 133 | |
සවිස්තරාත්මක ප්‍රථිඵල ලේඛණය බාගත කරන්න
තවත් කියවන්න: දොම්පෙ කොට්ඨාස ග්‍රාම නිලධාරී කාර්යාල තරඟය 2018
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පදිංචි මනෝ විද්‍යාත්මක උපදේශන අවශ්‍යතා සහිත පුද්ගලයින් (කුඩා ළමුන්),
උපදේශන නිලධාරී සිසිර කුමාර මහතා වෙත යොමු කල හැකිය.
එසේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් එයින් මුදවා ගැනිම් සම්බන්ධ මූලික උපදේශන කටයුතුද මෙහිදී සිදු කෙරේ.
වැඩිදුර විමසීම් 071-6195561
මෙම සියළු උපදේශන කටයුතු නොමිලේ සිදුකෙරේ.
2020 වර්ෂය අදාළව කොට්ඨාශ දින රැස්වීම් පහත සඳහන් පරිදි සියළුම ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පෙ.ව 9.30 ට පැවැත්වේ.
| මාසය | දිනය |
| ජනවාරි | 14 |
| පෙබරවාරි | 11 |
| මාර්තු | 10 |
| අප්‍රේල් | 03 |
| මැයි | 12 |
| ජුනි | 09 |
| ජූලි | 14 |
| අගෝස්තු | 11 |
| සැප්තැම්බර් | 08 |
| ඔක්තෝබර් | 13 |
| නොවැම්බර් | 10 |
| දෙසැම්බර් | 08 |


















