දොම්පේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පදිංචි  මනෝ විද්‍යාත්මක උපදේශන අවශ්‍යතා සහිත පුද්ගලයින් (කුඩා ළමුන්),
උපදේශන නිලධාරී සිසිර කුමාර මහතා වෙත යොමු කල හැකිය.


එසේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් එයින් මුදවා ගැනිම් සම්බන්ධ මූලික උපදේශන කටයුතුද මෙහිදී සිදු කෙරේ.
වැඩිදුර විමසීම් 071-6195561
මෙම සියළු උපදේශන කටයුතු නොමිලේ සිදුකෙරේ.

News & Events

Scroll To Top