REGISTRAR 01ශ්‍රී ලංකාවේ සියළුම උපත්,විවාහ,මරණ සහතික 2018.11.07 දින සිට දොම්පේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ටාර් අංශයෙන් ලබා දීම දැන් සිදුකෙරේ.එහි සමාරම්භය ප්‍රාදේශීය ලේකම් තුමිය විසින් සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන් වෙත පළමු පිටපත් නිකුත් කිරීමෙන් සිදු කරන ලදී.

ඒ ඒ දිස්ත්‍රික්ක වල අදාළ සහතික ලබා ගත හැකි කාල සීමාවන් මේ සමඟ දක්වා ඇත....

 

REG LIST

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාලව ව්‍යවසාය සංවර්ධනය,වෘත්තීය පුහුණු හා රැකියාගත කිරීම් පිලිබද විමසීම්

දොම්පේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පදිංචි  මනෝ විද්‍යාත්මක උපදේශන අවශ්‍යතා සහිත පුද්ගලයින් (කුඩා ළමුන්),
උපදේශන නිලධාරී සිසිර කුමාර මහතා වෙත යොමු කල හැකිය.

Division Meeting will be held on following months in Divisional Secretariat Auditorium.

News & Events

Scroll To Top