දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාලව ව්‍යවසාය සංවර්ධනය,වෘත්තීය පුහුණු හා රැකියාගත කිරීම් පිලිබද විමසීම්
වෘත්තීය පුහුණු සදහා යොමු කිරීම් පිලිබද විමසීම්
නිපුනතා සංවර්ධන සහකාර - චන්දිමාල් රත්නායක මයා- 071-4885498
රැකියාගත කිරීම් පිලිබද විමසීම්
මානව සම්පත් සංවර්ධන සහකාර - කමල් විතානාරච්චි මයා- 071-8087498
ආබාධිත පුද්ගලයන් වෘත්තීය පුහුණු සදහා යොමු කිරීම් පිලිබද විමසීම්
සමාජ සේවා නිලධාරි - ඊ.ඒ.වයි.එදිරිසිංහ මයා 077-4076734
ව්‍යවසාය සංවර්ධනය (ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධ මූලික දැනුවත් කිරීම්) පිලිබද විමසීම්
සංවර්ධන නිලධාරි - දුලානි මුණසිංහ මිය 071-1980337















